මුස්ලිම් කොංග‍්‍රසය දෙකඩයි.. ගෝටාභයට සහාය දෙන්නට හසන් අලි හා බෂීර් සේගුදාවුද් එක්වෙයි… තවත් මග එයි..
Posted on October 30th, 2019

lanka C news

මුස්ලිම් කොංග‍්‍රසය දෙකඩයි.. ගෝටාභයට සහාය දෙන්නට හසන් අලි හා බෂීර් සේගුදාවුද් එක්වෙයි… තවත් මග එයි..

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හිටපු මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලි සහ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බෂීර් සේගුදාවුද් යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

ඉදිරි දින කිහිපයේදී ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම ගෝටාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරන බවවාර්තා වෙයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දිය යුතු අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තුළ මේ වනවිට උණුසුම් වාද විවාද ඇති වී තිබෙන බවද වාර්තා වෙයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress