සජිත් ජනපති වුවහොත් අගමැති තමන් බව රනිල් කියයි
Posted on October 30th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ලෙස පත්වුවහොත් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ තමන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද ප්‍රකාශ කළා.

ඒ, රජයේ සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව කරුණු පැහැදිළි කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress