ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජයක් තුළින් දුගීභාවය රටින් තුරන් කරනවා – විපක්ෂ නායක
Posted on October 31st, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ තම රජයක් තුළින් දුගීභාවය රටින් තුරන් කිරීමට පියවර ගන්නා බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති පාක්ෂික හමුවකදී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නියෝජිත සමුළුව පැවැත්වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress