සාධාරණ බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදෙන බවට ජනපති අපේක්ෂක ගෝඨාභයගෙන් ප්‍රකාශයක්
Posted on October 31st, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ආර්ථිකය නගා සිටුවීමට නිවැරදි වැඩපිළිවෙලක් සමඟ සාධාරණ බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ගල්කිස්ස ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එම ජන හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress