RANJANGATE SCANDAL- දුමින්ද සිල්වාට හිමිවූ නඩු තීන්දුව දේශපාලන බලපෑමක් මත ලබාදුන් නඩු තීන්දුවක් – අමාත්‍ය විමල් වීරවංශ
Posted on January 6th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාට හිමිවූ නඩු තීන්දුව දේශපාලන බලපෑමක් මත ලබාදුන් නඩු තීන්දුවක් බවට රංජන් රාමනායක මහතාගේ නිවසින් සොයාගත් හඬපට වලින් තහවුරු වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

මේ අතර, තවත් පාර්ශ්ව කිහිපයක් අදාළ  හඬපට සම්බන්ධයෙන් අද අදහස් පළ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress