RANJANGATE SCANDAL – රන්ජන්ගේ හඬ පට තුළින් නීතියේ විශ්වාසය බිද වැටී ඇති බව මැදගොඩ අභයතිස්ස හිමි කියයි
Posted on January 13th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

නීතිය ඉදිරියේ හෝ සාධාරණත්වයක් ලැබෙනු ඇති බවට මෙරට ජනතාවට තිබූ විශ්වාසය රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬ පටත් සමඟ අහිමි වී ගොස් ඇති බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රකාශ කළා.

ඒ, කුරුණෑගල ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress