එජාපය රජයට එල්ල කරන චෝදනා වලට පිළිතුරු
Posted on January 17th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මෙන් පසුගිය සමයේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු කණ්ඩායමක් නීතීය ක්‍රියාත්මක කරන නිලධාරීන් රැසක් අරගියගහ මැඳුරට කැඳවා සෘජුව බලපෑම් කර ඇති බැවින් ඔවුන්ට විරුද්ධවද නීතීය ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය එස්.බී දිසානායක මහතා, එක්සත් ජාතික පක්ෂය රජයට එල්ල කරන චෝදනා වලටද පිළිතුරු ලබා දුන්නා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress