මංගල සමරවීර මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම් හරහා රුපියල් ලක්ෂ 5000ක පමණ පාඩුවක්
Posted on January 17th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

මංගල සමරවීර මන්ත්‍රීවරයා මුදල් අමාත්‍යවරයාව සිටි සමයේ මත්පැන් නිෂ්පාදනය වෙනුවෙන් සිදුකළ බලපත්‍ර නිකුත් කිරීම් හරහා රුපියල් ලක්ෂ 5000ක පමණ පාඩුවක් සිදුව ඇති බවට සිංහලේ සංවිධානය අද අනාවරණයක් සිදුකළා.

එම සංවිධානය ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකිරීමෙන් පසු අදාළ බලපත්‍ර නිකුතුව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress