රනිල් ප්‍රතික්ෂ්ප කළ සජිත්ගේ යෝජනාව ගැන හර්ෂ ද සිල්වා කියයි
Posted on January 17th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

නායකත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කණ්ඩායම අතර මත විමසුමක් සිදුකළ යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ කළ යෝජනාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකාච්ඡාවකදීයි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress