පිවිතුරු හෙළ උරුමයෙන් චෝදනාවක්
Posted on January 28th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

මෑතකදී ඉදිරිපත් වූ  මහ බැංකු බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවේ වංචාවක් සිදුව ඇති බවට සඳහන් නොවන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

එහි නායක උදය ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress