රටේ සම්පත් විදේශිකයින්ට විකිණීමට කිසිසේත් ඉඩ නොතබන බව අගමැති කියයි
Posted on January 28th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

මෙරට කිසිදු සම්පතක් විදේශිකයන්ට විකිණීමට කිසිසේත් ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේ අද පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress