චම්පික සිදු කල ඝාතනයක්, හිටපු නාවුක හමුදාපති ඝාතන උත්සායක් වීඩියෝ හඬපට සහිතව සේනාධිපති හෙලි කරයි.. [Video]
Posted on June 1st, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා තමන් ඝාතනය කිරීමට සූදානම් වූ බව ඇවන්ගාඩ සමාගමේ සභාපති නිස්සංක සේනාධිපති මහතා චෝදනා කරයි.

තමන් ඒ සම්බන්ධයෙන් නුගේගොඩ පොලිසියට ද පැමිණිලි කර ඇති බව ද ඔහු පැවසීය.

ඇවන්ගාඩ් සමාගමෙන් කප්පම් මුදල් තමන්ගෙන් ඉල්ලූ බවත් ඔහු පැවසුවේ ජනාධිපති කොමිසමේ සාක්ෂි දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

තමන් ඝාතනය ගෙදර කිරීමට නිවසට එවු ඝාතකයන්ගේ වීඩියෝ පට සහ හඬ පට තමන් සතුව ඇති බවත් ඒවා කොමිසම හමුවට භාරදුන් බවත් ඔහු සඳහන් කළේය.

හිටපු අමාත්‍ය චම්පික රණවක විසින් ඝාතනයක් සිදුකළ ආකාරය තමන් සතුව සාක්ෂි ඇති බව ද නුදුරේදීම ඒවා සාක්ෂි සහිතව හෙළිදරව් කරමුද ඔහු කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress