එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට තමා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ නොහැකි බව කරුණා කියයි (වීඩියෝ)
Posted on June 26th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට තමා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ නොහැකි බව දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශ කළා.

ඒ එල්.ටී.ටී.ඊ. නායකයෙකුු ලෙස සිටි සමයේ ඔහු විසින් සිදුකරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස මානව හිමිකම් මණ්ඩලය කළ ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress