විමල් වීරවංශගෙන් මැතිවරණ කොමිසමට යළිත් චෝදනා (වීඩියෝ)
Posted on June 27th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

මැතිවරණ කොමිසම එජාපය ප්‍රමුඛ විපක්ෂයට පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට අමාත්‍ය විමල් වීරවංශ අද යළි චෝදනා කළා.

ඒ වව්නියාව – බෝගස්වැව ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress