මහා සිකුරාදා, අප සැමට කියන කථාන්තරය.
Thursday, April 1st, 2021චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. ලෝකයේ මහා ඛේදවාචකයන් ගනනාවක් සිදුව ඇත. සමහර ඛෙදවාචකයන් ඓතිහාසිකව සටහන්ව ඇති අතර, සමහරක්වා කිසිදු සටහනක් නැතිව ඉතිහාසය තුල වැලලී ගොස් ඇත. පවතින සමාජ කඩතුරාවන් ඉරා නව ලොවක් සොයා බලන හැමටම උරුම දඩුවම මරණයයි. එම සමාජ කඩතුරාව ඉරා දමන පුද්ගලයා කවරෙකු වුවද ඔහුට උරුමව ඇත්තේදැඩි දඩුවම් සහිත මරණයකි. මරණය දඩුවමක් සේ දකින්නේ ඝාතකයායි. […]
More >