අද දිනයේ හමු වූ මුළු ආසාදිතයන් ගණන 1983ක්
Posted on September 18th, 2021

Courtesy Hiru News

අද දිනයේ මේ දක්වා තවත් කොරෝනා ආසාදිතයන් 453 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති මුලු කොරෝනා  ආසාදිතයන් සංඛ්‍යාව 502,755 ක්.

අද දිනයේ හමු වූ මුළු ආසාදිතයන් ගණන  1983ක් වනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress