ජනාධිපති ලෙස සැකසූ අනුරූවලට ගොව විරෝධතාකරුවන් බිම දමා පහර දෙති..
Posted on October 19th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

අනුරාධපුර පදවිය ප්‍රදේශයේ පැවති විරෝධතාවයකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආකාරයට සැකසූ අනුරුවකට පහර දීමට කටයුතු කළහ.

වගාවට අවශ්‍ය රසායනික පොහොර ඉල්ලමින් මෙම විරෝධතාවය අනුරාධපුර පදවිය ප්‍රදේශයේ පිරිස් විසින් සංවිධානය කර තිබිණි.

අම්පාර නාමල්ගම ප‍්‍රදේශයේ පැවති විරෝධතාවයකදී ජනාධිපතිවරයා ආකාරයෙන් සරසන ලද පුද්ගලයෙකුට බිම දමාගෙන පහර දෙනු ලැබිය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress