ලෝක ගම්මානේ Puppeteers සහ රූකඩ නැටුම්
Posted on April 12th, 2022

ජයන්ත හේරත්

ලෝක ගම්මානෙට

ප්රබල මුදල් සංචිත

වර්ග කීපයක්

අවශ්යය.

ගම්මානේ

ශක්තිමත්ම මුදල් list එකේ

US dollar එක 10 වෙනියාය.

චීනයේ

යුඅං 6.37 ක්

ඩොලර් එකකට දෙන්නේය.

යුඅං

මුදල් සංචිත නායකත්වයට

හොඳ contender කෙනෙකි.

ඉන්දියන් රූපී ද ශක්තිමත්ය.

මුදල් සංචිත නායකත්වයට

හොඳ contender කෙනෙකි.

ලෝක ගම්මානේ

ශක්තිමත්ම මුදල KWD Kuwait Dinar ය.

Dollar 3.28 ක් KWD එකය.

අපේ

සතේ

මක බෑ වී  ගිය එක

ලොකු දෙයකි.

සතේ

විතරක් තිබුනා නම්

හාල් කිලෝ එකක් ගැනීමට

සත

ලොරියක දමා ගෙන

යන්න වෙන්නේය.

දැන්

අපේ රුපියල් 330 ක්

US dollar  එකය.

ජපානය

71 දී 

Yen 350ක්

US dollar 1 ට දුන්නේය.

අපි

නිෂ්පාදනය නොකරන නිසා

රුපියල් 600 ක්

උනත් ප්‍රශ්නයක් නැත.

රුපියල් 350ක

වටිනාකමක් නියම කල

නව ලංකා-ඩොලර

මුදල් ඒකකයක්

හදන්නට ඕන නම් පුළුවන.

අංක විජ්ජාවකින්

උද්ධමන සංඛ්යා

එහා මෙහා

අඩු වැඩි කල හැක.

මිල අධික භාණ්ඩ

ගැනීම වැළකී සිටීමෙන්,

පරිභාවිත කරන ප්‍රමානය අඩු කිරීමෙන්

උද්ධමනය අඩු කර ගත හැක.

ලෝක ගම්මානේ

ගං-මුලෑදෑනින්

තනි අයිතිය

සහ

පාලනය ලබා ගන ඇත.

ක්‍රීඩාව monopoly ය.

යුඅං ට බයය,

සෞදි රියාද් වලටත් බයය.

Euro ටත් බයය,

රූබලයට බයය,

ඉන්දියන් රුපී ටත් බයය.

සවුදිය එක්සත් රාජධානිය සමග සිටි කාලයේ

පවුම බලවත්ය

සවුදිය එක්සත් රාජධානිය අත හැර

එක්සත් ජනපදය සමග

සිටි කාලයේ පටන්

US Dollar බලවත්ය.

සවුදිය චීන යුඅං සමග එක්  උනොත්

යුඅං බලවත් ය.

සවුදිය + චීන යුඅං + රූබල් එකතු උනොත්

අලුත් බලවතුන්ය.

Monopoly බකල්ය.

ඒ නිසා

උන්

මුන් ටික

ඉහළ සිට

පහලට 

පාලනය වන

නූල් සූත්තර

මගින්

හෝ

ඇතුළත ඇති

අතකින් චලනය කරයි

කුලප්පු කරයි.

ගෝලීයකරණ

යාන්ත්‍රනය

එහෙමය.

යුක්රේන-රුසියා

අවුලෙන්

මිලියන් 4  පමණ

මිනිස්සුන්

දැනට

රට හැර ගොස් ඇත.

යුද්ධය

අවුලවන්නේ

වටේ සිටින උන්ය.

cheer leaders ලය.

අවතැන් වූවන් ගෙන්

මේ මොහොතේ

ඇමරිකාව

භාර ගන්නේ ලක්ෂයකි.

මේ ගාන මදිය.

අඩුම තරමින්

මිලියන් 1 වත් ගත යුතුය.

අපට

අවශ්ය new blood ය.

කමලා

ඇමෙරිකාවේ ඩෙපියුටි ලොක්කිය

රිෂි

එංගලන්තයේ Chancellor of the Exchequer

බජට් ලොක්කාය.

සජීඩ්

එංගලන්තේ  හෙල්ත් ලොක්කාය.

එංගලන්තේ  විදේශ කටයුතු ප්රීතිට බාරය.

අපේ උන්ට

කෙල උනේ

JVP-NPP කාරයෝ 

පුහුණු ශ්‍රමිකයින්

නිපදවීමට අකුල් හෙලූ නිසාය.

පුහුණු ශ්‍රමිකයින්

හරහා

dollar සංචිත

නිපදවීමට අකුල් හෙලූ නිසාය.

පුහුණු ශ්‍රමිකයින්

හරහා

විදෙස් සම්පත්

නිපදවීමට අකුල් හෙලූ නිසාය.

පුහුණු ශ්‍රමිකයින්

නිපදවීම හරහා

විදේශ වල

පාලන තන්ත්‍රයන්ට  

ඇතුළු වීමේ

මග අහුරා අකුල් හෙලූ නිසාය.

Puppeteers ලාගෙන් 

නැටවෙන අපි 

රූකඩය.  

මුදල්

dollar සංචිත

වැඩි කරන්නට නම් 

හැමදාම

බණ්ඩක්ක

වට්ටක්ක

තේ රබර් පොල්

වවා මදිය.

පුහුණු ශ්‍රමිකයින්

නිපදවීමේ වේගය වේගවත් කල යුතුය.

අලුතින්

නිෂ්පාදන

කල යුතුය.

අලුත්

යුධ අවි

නිෂ්පාදන කල යුතුය.

විකිණිය යුතුය.

වටේට 

ගිනි අවුළුවා

යුද අවි ආයුද

විකිණිය යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress