ඉඩම් මන්කොල්ලය
Posted on June 25th, 2022

ජයන්ත හේරත්

ගේට්ස්

ගොවි බිම්වල

විශාලතම පුද්ගලික හිමිකරුවාය.

වටිනාකම

ඩොලර් බිලියන 130 කි.

ඉඩම් අයිතිය

අක්කර

268,000 කි.

ළඟදී

අක්කර 2,100 ක්

නොර්ත් ඩකොට

වලින්

ගත්තේ

ඩොලර් මිලියන 13.5 ට ය.

කෙරවලපිටිය

ඇමරිකන්

සමාගමකට

වික්කේ

මිලියන 500 ටය.

සිරිමා දන්

දුන්නී

පුද්ගලික

ඉඩන් ය.

රනිල්

මේ දවස් වල

දන්

දෙන්නේ

ඉඩම්ය.

එයාගේ වගේ

පුද්ගලික ඉඩම්ය.

සූර සරදියල් ය.

පළමුව

සිරිසේන ගේ 

අගමැටි කමය

දෙවනුවත්

අගමැති

කමය

ගෝට ගේය.

දැන්

ඉඩන්ය.

දන්

දෙන පිං

ලබන

ආත්මයට ගෙන යාමටය.

මිනිස්සු හිතන්නේ

එහෙමය.

ෆොටෝ ගසා

දෙන්නේය.

ඩඩ්ලි

බත් දුන් පියාය.

ආතර් දියේස්

කොස් දුන් පියාය.

JR

පොත් දුන්

පියාය.

රනිල්

ඉඩන්පියාය

දන්

දින්

දුං

ය.

මේ

වෙලාවේ

ඉඩම්

වියාපාර 

විකුනං

කෑ වාට

කමක් නැත.

ලංකා

භූමය

කාටවත් කඩා ගෙන

කන්නට බැරිය.

පී සා කනවා වගේ.

කාටවත්

කඩා ගෙන

යන්නටත් බැරිය.

ඇමරිකාවේ

ඉඩන්

ඕන කෙනෙකුට ගත හැක.

තිබේ නම්

විකිණියද හැක.

අම්ම

උනත්

විකුණන් කන

ආර්ථික

මොඩලයය.

ලංකාවේ ඉඩන්

නොමිලේ හෝ

වැඩි ගානකට

විකුණන්

කෑවට

ප්‍රස්නයක් නැත.

මවු බිම නැතත්

මරණය ෂුවර් ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress