SJB should talk sense
Posted on June 30th, 2022

Dr Sarath Obeysekera

News below where ex minister talks about India invading Sri Lanka ?

Shouldn’t they talk about Malik giving Hambantota on a platter to Chinese ?

We should be happy that Trinco will be developed by our Neighbour

Do w  ex have any other option ?

රටේ සියලු වැදගත් දේ ක්‍රමයෙන් ඉන්දියාව සතු කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි

6/29/2022 02:29:00 PM

lakshman-kiriella-speaks


පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,ඊයේ (28දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙසේ කීය.
 
“අපිට අසල්වැසි රටක් වන ඉන්දියාවෙන් එදිනෙදා ජන ජීවිතය ගෙන යන ආධාර ලැබුණා. ඉන්දියානු නියෝජිතවරු ආපු ගමන් පැය විසි 24ක් යන්න කලින් දෙන ආධාර ගැන ඔවුන් ප්‍රකාශ කළා. නමුත් මේ වෙලාවේ වෙනසක් තියෙනවා. ඉන්දියාවේ නියෝජිතයන්  විවිධ දේ සාකච්ඡා කළත් ඉදිරියට දෙන ආධාර ගැන වචනයක්වත් නැහැ. ඔවුන් ප්‍රකාශ කරලා තිබුණා ඉන්දියාවේ මූල්‍ය මණ්ඩලයෙන් මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඕන කියලා. වෙනදා වගේ නෙමෙයි. 



වෙනදා ආපු නිලධාරීන් කිව්වා අපි ඉදිරිට මේ වගේ උදව් කරනවා කියලා. නමුත් මේ අවස්ථාව කිවේ මූල්‍ය මණ්ඩලය මේ සම්බන්ධව තීරණයක් දෙන්න ඕන කියලා .ඒ වගේම ඔවුන් කිව්වා අපි පසුගිය කාලයේ ලංකාවට ලබාදුන් ආධාරවලට, මුදල්වලට අපට ව්‍යාපෘති ගණනාවක් ලබා දෙන්න කියලා. බලාගාර කිහිපයක්, ඒ වගේම ශ්‍රී ලංකාව ඉන්දියාව අතර අධිබලැති විදුලි ලබාදෙන ස්ටෝලයක් වගේම අලුත් ඉල්ලීම් කිහිපයක් කරලා තිබුණා. මන්නාරම් ද්‍රෝණියේ තෙල් කලාප දෙකක් ලබාදෙන්න කියලා තිබුණා. භයානකම දේ තමයි ත්‍රිකුණාමලය වරාය අවට ඉඩකඩම් කාර්මික සංවර්ධන ප්‍රදේශයක් හැටියට ලබාදෙන්න කියලා. එහිදී වරායත් අනිවාර්යෙන්ම ඒකට එකතු වෙනවා. මේක භයානක තත්වයක්. මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැණීම් කරන්න කොටස් දෙකක් ඉල්ලලා තියෙනවා. ඉතාමත් පැහැදිලියි මේ ආයේ ක්‍රම ක්‍රමයෙන් අපේ රටේ මරමස්ථාන ඒ අය සත්තක කර ගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. 

Dr Sarath Obeysekera
CEO Walkers Colombo Shipyard
Colombo
Sri Lanka

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2023 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress