මුලදී අත දී පසුව පොහොට්ටුවට හිත දුන් ඩලස්ගේ පිරිස වෙනතක යන්නම යයි
Posted on July 23rd, 2022

උපුටා ගැන්ම නෙත්

ජනාධිපතිවරයා තේරීමේ ඡන්දයට ඉදිරිපත්වූ ඩලස් අලහප්පෙරුම මහතාට  සහාය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායම ඉදිරියේ දී වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරන බව වාර්තා වෙනවා.

ඒ ඩලස්අලහප්පෙරුම මහතාගේ නායකත්වය යටතේයි .

එම කණ්ඩායමට මහාචාර්ය ජී එල් පීරිස්, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන,ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන්ට අමතරව,පොදුජන පෙරමුණේ” හෘද සාක්ෂියට එකග මන්ත්‍රී කණ්ඩායමද ඇතළත් වනු ඇති බවයි දැනගන්නට  ලැබෙන්නේ.
 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress