ඉංග්‍රීසි අන්තවාදීන්ට තැන නැති ක්‍රීඩාවේදී ලක්දරුවෝ ජය ලබති…!
Posted on August 8th, 2022

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන

ඉංග්‍රීසි අන්තවාදීන්ගේ ලක්ෂණ 7…!

1) නීතිය නොදන්නා ජනාධිපතිවරු පත් කරගැනීමට සහාය දෙයි.

2) ඉන්ධන වැඩි වශයෙන් දහනයවන වාහන භාවිතා කරයි.

3) පාපැදි භාවිතා කිරීමට ජනතාවට උනන්දුව ඇති නොකර පාපැදි අධික මිලට අලෙවි කිරීමට දිරි දෙයි.

4) රුසියාව සහ චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පැවැත්වීමට බාධා කරයි.

5) දේශීය නිෂ්පාදකයන්, ගොවිතැන අධෛරයට පත් කර විදේශීය නිෂ්පාදන සහ විදේශීය් ආහාර ආනයනය කරන්නන්ට දිරි දෙයි.

6) අධිකරණ භාෂාවෙන් නඩු විභාග කිරීම, නීති අධ්‍යාපනය ලබා දීම වළක්වයි.

7) රජයේ දේපල උකස්කර විදෙස් රටවලින් ණය ලබා ගැනීමට උපදෙස් දෙයි.

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුර 0712063394

(2022.08.07)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress