අරගලයට ළමුන් ගෙනවිල්ලා හියුමන් ශීල්ඩ් එකක් ලෙස භාවිතා කරන එක
Posted on October 10th, 2022

Dr Ruwan M Jayatunge M.D.

අරගලයට ළමුන් ගෙනවිල්ලා හියුමන් ශීල්ඩ් එකක් ලෙස භාවිතා කරන එක වැරදියි. ඒක තමයි ප්‍රභාකරනුත් කලේ .

ලංකාවේ ළමා සොල්දාදුවන් මුලින්ම ඇති කලේ රෝහණ විජේවීර විසිනි. 1971 දී ළමා සොල්දාදුවන් හඳුන්වන ලද්දේ රතු ගැටවු ලෙසටය. 1971 කැරැල්ලේදී සමහර රතු ගැටවු නොහොත් ළමා සොල්දාදුවන් මිනිස් ඝාතන පවා කරන ලදි. 1988 / 1989 ජවිපෙ දෙවන කැරැල්ලේදීද ළමා සොල්දාදුවන් මගින් මිනී මැරවීම, බස් , රජයේ ගොඩනැගිලි ගිනි තැබ්බවීම කරවන ලදි. ළමා සොල්දාදුවන් බහුල වශයෙන් භාවිතා කරන ලද්දේ වේලුපිල්ලේ ප්‍රභාකරන් විසිනි. ඔහු බේබි බ්‍රිගේඩ් නම් ළමා සොල්දාදුවන් බළකායක් පිහිටුවන ලදි. ළමා සොල්දාදුවන් අත් විඳින ක්‍ෂිතමය යුද අත්දැකීම් නිසා ඔවුන් ගේ මනසට වන දුර්විපාක ගැන අළලා මනෝ වෛද්‍ය මහාචාර්‍ය දයා සෝමසුන්දරම් සමග මා විසින් ලියන ලිපියක් පහත දැක්වේ. මෙම පත්‍රිකාව මුලින්ම පළ වූයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා ජර්නලයකය  Read;  https://www.cambridge.org/core/books/abs/essentials-of-global-mental-health/child-soldiers/C868557CA43324AB571DDF9E3DD54F06

Child soldiers (Chapter 23) - Essentials of Global Mental Health

CAMBRIDGE.ORG

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress