මිහින්තලේ වසර 44ක් විදුලි බිල් ගෙවා නෑ… හැමදාම අලෝක පූජාවට ආධාර එකතු කරලා…
Posted on August 4th, 2023

 lanka C news

මිහින්තලය රජමහා විහාරස්ථානයේ ආලෝක පූජාවේ බරපැන දැරීම සඳහා ආධාර එකතු කරන ලද ආධාර පත්‍රයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත

.

1979 වසරේ පුදබිමට විදුලි බලය ලබා දුන් වසරේදී සිට මේ දක්වාම විදුලි බිලක් පැමිණ නැති බවත් එනිසා විදුලි ගාස්තු ගැනීමක්ද සිදු කරන ඇති බවත් මිහින්තලාව විහාරාධිපති හිමියන් එහි දී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය

කෙසේ වෙතත් පූජා භූමියේ ආලෝක පූජාව සඳහා එම කාලය තුළදී මුදල් ආධාර එකතු කර තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress