අධිකරණ නියෝග වටහා ගැනීමට බැරි පුරාවිද්‍යා අඥාපනත ගැන නොදන්නා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි
Posted on August 19th, 2023

 Lanka Lead News

ඊයේ දින කුරුන්දි විහාර භූමියට පැමිණි දෙමළ අන්තවාදී දේශපාලන නායකයන් සතුටු කිරීම සඳහා ගොන් කතාවක් කියන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ හඬපටයක් අප වෙත ලැබී ඇත.

ඔහුට අනුව පුරාවිද්‍යා ආඥා පනතේ විධිවිධාන අනුව එම දෙපාර්තමෙන්තුවේ අධීක්ෂණය යටතේ පුරාවිද්‍යා රක්ෂිතයක ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම නීති විරෝධීය.

අධීක්ෂණයට බලයක් ලැබෙන්නේ දෙමළ බෙදුම්වාදීන් ඊට එරෙහිව ගැටුමක් නිර්මාණය කිරීම නිසා බව ඔහුට වැටහෙන්නේ නැත.

මේ තොත්ත බබා නිලධාරියාගේ නම ඩී.යූ.පී අමරතුංග බව සහ ඔහුගේ නිලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බව සහ සේවය කරන්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ බවට අප වෙත තොරතුරු ලැබී ඇත.

https://www.lankaleadnews.com/wp-content/uploads/2023/08/WhatsApp-Video-2023-08-19-at-10.58.09.mp4?_=1

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress