උතුරේ දූපත්වල පුනර්ජනනීය බලශක්ති පද්ධතිය ඉදිකිරීම සඳහා ඉන්දියානු සමාගම් වලින් පමණක් ලංසු කැඳවයි
Posted on August 19th, 2023

 Lanka Lead News

උතුරේ දූපත් 3ක දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධතිය ඉදිකිරීම සඳහා ඉන්දියානු සමාගම් වලින් පමණක් ලංසු කැඳවා තිබේ.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත්කළ නිවේදනයක් මගින් මේ බව දන්වා ඇති අතර,  ලංසු ඉදිරිපත් කිරීම 2023 සැප්තැම්බර් 14 දිනෙන් අවසන් වන බවත් දක්වා තිබේ.

අදාළ ලිපිය පහළින්…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress