මා අත්අඩංගුවට ගන්න එපා..- දමිතා අධිකරණයෙන් අපේක්‍ෂිත ඇප ඉල්ලයි..
Posted on February 29th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

රංගන ශිල්පිනී දමිතා අබේරත්න හා ඇගේ සැමියා නිසි වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට නොගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ ඇය හා ඇගේ සැමියා විසින් ගොනු කරන ලද ඇපේක්ෂිත ඇප අයදුම් පත්‍රයක් සලකා බලමිනි.

කොරියානු රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ තිහකට ආසන්න මුදලක් වංචා කරන ලදැයි සිදුකරන පරීක්ෂණ වලට අදාළව පේක්ෂිත ඇප අයදුම් පත්‍රය යොමු කර තිබින.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress