ඉන්දියාව, අමෙරිකාව ප්‍රමුඛ බලවේගවලට ලංකාව අත්පත්කර ගැනීමට අවශ්‍ය ඇයි? – වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි (වීඩියෝ)
Posted on April 18th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

අමෙරිකානු අධිරාජ්‍යය බිඳවැටෙන සෑම විටම ඔවුන් විසින් ලෝකයේ යුදමය තත්ත්වයක් නිර්මාණය කරන බවද, ඊශ්‍රායලය ත්‍රස්තවාදී රාජ්‍යක් ලෙස අමෙරිකාව භාවිත කළේ ඛනිජ තෙල් වෙනුවෙන් අරාබි මුහුද, රතු මුහුදේ ගැටලුවක් නිර්මාණය කිරීමට බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ  බව පැවසුවේ දෙරණ වාද පිටිය දේශපාලන සංවාදය හා එක් වෙමිනි.

ලංකාව පිහිටා ඇත්තේ ලෝකයේ වැදගත් උපායමාර්ගික මරමස්ථානයක බවත්, ලෝකයේ ප්‍රධානතම නාවික මාර්ගයේ පිහිටා ඇති රටක් නිසාම බලපෑම් කිරීමට හා අත්පත් කරගැනීමේ උවමනාව ඉන්දියාව අමෙරිකාව ප්‍රමුඛ විදෙස් බලවේගවලට ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress