මෝඩිගේ දෙපා මුල ‘ජාතික ආරක්ෂාව’ පූජා කළ ‘ඉස්කිරිඥං – ආණ්ඩුව’
Posted on April 8th, 2025
Wimal Weerawansa
2025 පලාත් පාලන මැතිවරණය සඳහා මතුගම ප්‍රාදේශීය සභාව සඳහා පංචා යුධය ලකුණින්” තරග ව දින ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා අද (05) දින එළිදැක්වූ ලස්සන මතුගම ” වැඩපිළිවෙල එළිදැක්වීමේ අවස්ථාවේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් සිදුකළ කතාව.