අනුර ග‍්‍රිසියේ නැවු සමාගමකට ආයෝජන කරලාද.. හල්ඔලුවගේ චෝදනාව ගැන තවත් විස්තරයක්…
Posted on May 4th, 2025
LankacNews
ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ නැව් ව්‍යාපාරයකට මුදල් ආයෝජනය කර ඇති බවට තුසිත හල් ඔලුව මහතා විසින් සිදු කරන ලද චෝදනාව පිළිබඳව හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා අදහස් පළ කරයි.
කලකට පෙර ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිකයෙක්ද වූ වරුන රාජපක්ෂ මහතා එම පක්ෂය නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවටද තේරී පත්විය.
තම සමාජ ජල ගිණුමේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් දිගු පැහැදිලි කිරීමක් ඔහු විසින් නිකුත් කර ඇති වීඩියෝව මෙසේය.