ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ දෝෂයක් ඇති බව නීතිපති පිළිගෙන තිබියදී එය නිවැරදි නොකර, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ජනමතවිචාරණයකින් තොරව නීතියක් කළ හැකිද? *
Posted on July 2nd, 2026

සමායෝජක – වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

36වන නීති අධ්‍යාපන වැඩසටහන
(සිංහල මාධ්‍ය – නීති සටහන් ලබා දේ) 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ දෝෂයක් ඇති බව නීතිපති පිළිගෙන තිබියදී එය නිවැරදි නොකර, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ජනමතවිචාරණයකින් තොරව නීතියක් කළ හැකිද? *

* Can a constitutional amendment that increases the retirement age of judges be enacted into law without a referendum, even the Attorney General has accepted that there is an error in Article 83 of the Constitution and it remains uncorrected?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති, ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6ක් වීම සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එය වසර 5ක් වීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ. ඡේදය සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b. ඡේදය – වෙනස්කම්

2002 දී ගෙනා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, 2015 දී ගෙනා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ පූර්වාදර්ශය

2026 අගෝස්තු 18 අඟහරුවාදා (සවස 2-6)
කොළඹ 07, මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේ දී

(නීතීඥයන්ට / නීති ශිෂ්‍යයන්ට / අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාල වල සේවය කරන අයට / විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට / නීති ක්‍රියාකාරකයන්ට / පොලිසියේ සහ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට ප්‍රමුඛත්වය දෙනු ලැබේ)

http://neethiyalk.blogspot.com/2026/06/36.html?m=1

ආසන වෙන්කර ගැනීම සඳහා විමසන්න
සමායෝජක – වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන
දුරකථන 0712063394

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress