ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බව නීතිපති පිළිගෙන තිබියදී ඒවා නිවැරදි නොකර විනිසුරු ධූර කාලය වැඩි කරන්නේ කෙසේද? ඉන් ඇති වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්බුදය… ජවිපෙ මූලස්ථානයට 2026.07.14 දින ලිපියක් බාර දේ…..!
Posted on July 15th, 2026

සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

ජනාධිපති ධූර කාලය වසර 6ක් කියූ  නීතීඥවරයෙකුට ලක්ෂ 5ක නඩු ගාස්තු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වරදක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් 2024.07.18 ගැසට් වීමත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ  සිංහල ඉංග්‍රීසි භාෂා පාඨ අතර වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට දැනුම් දුන්නේත් ඇයි?*
විනිසුරු ධූර කාලය වැඩි කිරීමේදී මතුවන ව්‍යවස්ථා අර්බුදය….


* Why was the Chairman of the Election Commission informed the Secretary to the President to correct a difference between the Sinhala and English texts of Article 83 of the Constitution and Why was a constitutional amendment bill gazetted on 18.07.2024 to correct an error in the Constitution after the Supreme Court ordered a lawyer who said the presidential term was 6 years to pay 500,000 rupees in legal fees?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බව නීතිපති පිළිගෙන තිබියදී ඒවා නිවැරදි නොකර විනිසුරු ධූර කාලය වැඩි කරන්නේ කෙසේද? ඉන් ඇති වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්බුදය… ජවිපෙ මූලස්ථානයට 2026.07.14 දින ලිපියක් බාර දේ…..!

https://youtu.be/JjDS03HSD9g

විනිසුරු ධූර කාලය වැඩි කිරීමේදී මතුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය ගැන දැන ගන්න 2026.08.18 අඟහරුවාදා සවස 2ට කොළඹ මහජන පුස්තකාලය ප්‍රවේශාගාරයේදී පවත්වන 36 වන සිංහල මාධ්‍ය නීති අධ්‍යාපන වැඩසටහනට සහභාගී වන්න.

ආසන වෙන්කර ගැනීම සඳහා

සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394

(නිවැරදි පිළිතුර දක්වා රු.1100/- වටිනා නීති කෘතියක් දිනා ගන්න) විනිසුරු ධූර කාලය වැඩි කිරීමට විරුද්ධ වීමට හේතු ව
Posted on July 13th, 2026
https://www.lankaweb.com/news/items/2026/07/13/%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%90%e0%b6%bb%e0%b6%af%e0%b7%92-%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%ad%e0%b7%94%e0%b6%bb-%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%80%e0%b7%8f-%e0%b6%bb%e0%b7%94-1100/

ජනපති ධූර කාලය : ව්‍යවස්ථාවේ හිලක්..වරද හදන්න මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්ට දන්වයි… ලංකාදීප 2025.08.18)

සියත
https://www.youtube.com/live/V-FRpGo_mv0?si=4K6pldVAXCubNZEU&t=335

දෙරණ
https://youtu.be/NRDjvJ-zdgksi=3ujpyUJ1sUPQWkOd

හිරු
https://youtu.be/FmhXYhwI8eU?si=DRYZZ19p66t1m6IB

සිරස
https://www.facebook.com/share/v/1EDz1trRXp/?mibextid=oFDknk

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress