ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ පුවත්පත් නිවේදනය
Tuesday, August 11th, 2026ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න හිටපු ආණ්ඩුකාරවර රජිත් කීර්ති තෙන්නකෝන් පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගැනීම තුලින් විපක්ෂය මර්ධනය කිරිමට ආණ්ඩුවේ ඇති කැමැත්ත සහ උවමනාව නිර්ධය ලෙස ප්‍රකාශයට පත් වූ බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය අවධාරණය කරයි. මෙයට පෙර සේවයේ යෙදී සිටි පොලිස්පතිවරුන් හට අත්වූ කණගාටුදායක ඉරණම වත්මන් පොලිස්පතිවරයාට අත් නොවිය යුතු බව […]
More >