මෛත්ත්රී යන මග කටුකොහොල් ඉවත් කර ගන්නේ කෙසේද ?
Posted on February 1st, 2015
ධර්මසිරි සෙනෙවිරත්න
මයිත්‍රී හොඳය කිව්වත් වැරදිය මහින්ද හොඳය කිව්වත් වැරදිය රනිල් හොඳය කිව්වොත් පට්ටප ල් බොරුය . චන්ද්‍රිකා හොඳය කිව්වොත් ‘ ‘ පට්ටම පට්ටපල් බොරුවකි” . මයිත්ත්රී මහින්දට විරුද්ධව සටන් කරන්නට එකතු වුනේ ලපය් සිපය් හේවායන් සමගය කොටි හා මුස්ලිම් අන්තවාදීන් ගේ සහය මයිත්ත්රී ට නොලැබුණේ නම් මේ ලපය් සිපය් හමුදා වලින් වැඩක් නැති වී මයිත්ත්රී පරදින්නට ඉඩතිබුනේය එබව නලින් ඉදිරි පත් කල සිතියමේ පැහැදිලිය මේ සිතියම සිංහල බෞද්ධ යන්ට වහාම ගෝචර විය යුතුය මේ සිතියම පෙන්වා දීමෙන් අදහස් කරන්නී භේද වැපිරීම නොව සුළු වාර්ගිකය සුද්දා ගේ කාලයේ සිට සිංහලයන් යටපත් කර ගන්නට වලිකෑ මේ සාර්ථක එක ප්රයත්නයකි උන් ඉදිරියටත් කරන්නේ මෙයමය
නලින් කෝට්ටේ පාසලක 1957 ඉගැන් වූ අයෙක්දය් අයෙක් අසය් නලින් ගැන නොදන්නා අයෙක් ජාතික වාදීන් අතර නැත කොමිඋනිස්ට් වාදීන් අතරද නැත්තේ ඔවුන්ට නලින් පෙන්නාන්නට බැරි නිසා ය නලින් නැත්නම් මේවා ලියන අපද තවමත් කොමිඋනිස්ට් කාරයෝ හෝ ධන වාදියෝය ඔහෝ ඉතාම චාම් ජීවිතයක් ගෙවමින් බස් රියේ දුම්රියේ යමි න් වසර දහයක් රැකියාවද අහිමි කර ගනිමින් ජාතික වාදය ඔසවා තැබීමට ලිපි දහස් ගණනක් ලිව්වේය පිටරට සිටින බොහෝ අ ය ඔහු විදුසර මගින් ඉදිරිපත් කරන ””අපේ ප්‍රවාද ” ලිපි දැකලාවත් නැතුවා විය හැක . අලුත් ප්‍රවාදයක් ලංකාවේ බිහිකලා නම් ඒ නලින් පමණය
වරක් දිනේෂ් ගේ පක්ෂයෙන් නලින් පානදුරේට තරංග කරන විට ඔහු කිව්වී ම ඒ පෙ හොඳම පක්ෂය නිසා නොව නිරවද්‍ය තාවට කිට්ටුම පක්ෂය එය නිසා තමන් එයට සම්බන්ධවූ බවය . ලැබී අතිදෙයින් සෑහීමට පත්වී ඉදිරියේදී මහින්ද නිවරදිකරවා ගනී ම ඔහුගේ අපේක්ෂාව වුයේ අනිත් ය එතරම් වත් විශ්වාස කල නොහැකි බැවිනි ම ඒ පෙ ගැන කී කතාව මෙහිදීත් අදාලය රැකියාව සඳහාවත් ඔහු කාටවත් කඩේ ගිය කෙනෙක් නොවේ . එස් එල් ගුණසේකර වැනි ජාතිහිත්ය්ශීහු නලින් වෙනුවෙන් රැකියා නඩුවට නොමිලේ පෙනීහිටියේ නලින් ගැන දන්නා නිසාය
ඔස්ටින් ප්‍රනාන්දු ජයන්ත ධනපාල වැනි ය ලං කර ගැනීමෙන් පෙනෙන්නේ මයිත්‍රී නැවතත් ද්‍රෝහීන් ගේ ලනු කා ඇතිබවය පුලි දේවන් ට ” මචන් පුලි ” කියමින් ඇපල් මලු ගෙනගිය ඔස්ටින් එදාත් සිංහල දීනයන්ගේ හොඳම නිදර්ශනය.ය් . කොටි සමග එකත් පස්ව ඉද ගෙන නිවට නියාලු ස්වරුපයෙන් ඔවුහු පින්තුර ගත්හ මුන්ගෙන් මයිත්ත්රී අමාරුවේ වැටෙන හැටි අප බලා නොසිටිය යුතුය . දැන් මහින්දත් මයිත්ත්රීට සියලු බල තල පවරා දී ඇත ශ්රීලනිපය කැඩී බින්දී ගියොත් වෙනත් ජාතික වාදී පක්ෂයක් අපට නැත . නැවතත් දේශද්‍රෝහීන්ට හිස එසවීමට නොදෙන්නට නම් මයිත්‍රී සහ මහින්ද එකට එකතු විය යුතුමය .
මහින්ද හොරකම් කල නිසා ඔහු එපායය් ””උගත්තු”” කොතෙක් කීවත් බොහෝ සිංහල බෞද්ධයන් ට ඔහු එපාවීනත.. 47% ක් ම සිංහල බෞද්ධයෝ මහින්දට කැමති ”””””””’ සල්ලි මල්ල අරගෙන ගියත් මගේ– අපේ ජීවිතය බේ රුවානේ ”””’ යන උපේක්ෂා සිතින් ඔවුන් බලන නිසාය . නොසන්ඩාල දරුවන් නිසා සම හැරු අමාරුවේ වැටෙති සරත් ෆොන්සේකාගේ බෑණත් මයිත්ත්රී ගේ පුතත් මහින්දගේ පුතාලත් වැරදි වැඩ කර ඇත . බලා ගෙන ගිහාම ”’ නොමරුන ගෙදරකින් අබ ඇටයක් සෙවීම වැනි කල නොහැකි කාරිය ක් ””””’වී හොරු පන්නා දැමීම අසාර්ථක වනු ඇත .
දැන් කල යුත්තේ ජාතික වාදීන් එකතුවී මයිත්ත්රී දේශද්‍රෝහී ගොඩෙන් එලියට ගැනීමය මයිත්ත්රී එයට අකමැති නොවනු ඇත එසේවන බවට මම නම් ප්රාතනා කරමි මිනිස්සු එනු ඇත යනු ඇත සිංහල පුන්න්‍ය භුමිය දිගටම තිබිය යුතුය