Harking back to the 2010 Presidential election and recalling an ode to the Veera Sebalun and the Victory over terrorism.
Posted on May 19th, 2015
By Chandre Dharmawardana, Ottawa, Canada.
In 2010 the politcal landscape was different. The UNP, the TNA and the leftist factions had all fielded
General Sarath Fonseka as the presidential candidate against Mr. Mahinda Rajapaksa. During that time the author composed a song which was set to music by Dr. Nimal de Silva. It is of interest to listen to that song and also play it as it it available as an audio recoding at:
තනුව: බිව්වෙ නෑද්ද වද කහ සුදිය.. | – | tune: “bivve naedda vadakaha sudiya” |
රචනය: අɔචාර්ය චං ද්ර ධර්මවර්ධන | – | සංගීතය: අɔචාර්ය නිමල් ද සිල්වා |
composition: Chandre Dharmawardana | – | Music: Nimal de Silva |
පුණරීම
පුණරීම (කෝරස්) | chorus |
සාමෙ දිනූ අපේ සෙබලුවන් | Saame dinoo ape~ sebaluvan |
සාමෙ දිනූ අපේ සෙබලුවන් | Saame dinoo ape~ sebaluvan |
කෙරුවෙ නෑද්ද කොටිය මෙල්ල – එකමුතු කර අප මව්බිම | keruve naedda kotiya mella – ekamuthu kara apa mavbima |
අහස් සෙනෙවි නාවුක භට යන් | ahas senevi naavuka bhata yan |
– | – |
අහස් සෙනෙවි නාවුක භට යන් | ahas senevi naavuka bhata yan |
අහස් සෙනෙවි නාවුක භට යන් | ahas senevi naavuka bhata yan |
කෙරුවෙ නෑද්ද කොටිය මෙල්ල – එකමුතු කර අප මව්බිම | Keruve naedda kotiya mella – ekamuthu kara apa mavbima |
සාමෙ දිනූ අපේ සෙබලුවන් | Saame dinoo ape~ sebaluvan |
End of Chorus |
1. | 1 | |
තිෂ අවුරුදු භීෂන බිය දෙයි // | Thisha avrudu beeshana biya dei // | |
රට බයවෙල එදා හිටිය – රනිල් අනේ ඊලම් ගිය | rata baya vela eda~ hitiya – Ranil Anei eelam giya | |
චන්ද-රිකාඅන්ද කලා උං | Chandra-rikaa andha kalaa ung | |
– | – | |
චන්ද-රිකා අන්ද කලා උං;// | Chandra-rikaa andha kalaa ung // | // |
රට බයවෙල එදා හිටිය – රනිල් අනේ ඊලම් ගිය | rata baya vela eda~ hitiya – ranil anei eelam giya | |
තිෂ අවුරුදු භීෂන බිය දෙයි | Thisha avrudu beeshana biya dei |
2. | 2 |
කොටි රජයක් බිහි කර දෙන්නයි // | Koti rajayak bihi kara dhennnayi // |
මහ තුන් දෙන එකතු වෙලා – දහ තුන් වෙනි පනත් ගොතා | maha thundena ekathu velaa- dhaha thun veni panath gothaa (The three co-chairs, 13th amendment etc.) |
රට යට කල සටන් විරා මයි | rata yata kala satan viraamai |
– | – |
රට යට කල සටන් විරා මයි// | rata yata kala satan viraamai // |
මහ තුන් දෙන එකතු වෙලා – දහ තුන් වෙනි පනත් ගොතා | maha thundena ekathu velaa- dhaha thun veni panath gothaa |
කොටි රජයක් බිහි කර දෙන්නයි | Koti rajayak bihi kara dhennnayi |
3. | 3 |
අන්තිම තැන රාජපක්ෂ එන් // | Anthima thaene Rajapaksa en. // |
බලය ගත්ත ජන චන්දෙන් – හෙලය නැග්ග එක කොඩියෙන් | Balaya gaththa Jana chanden – helaya naegga eka kodiyen |
මන්තිරි තුම කාරි දක්ෂයෙන් | Manthiri thuma kaari daksha yen |
– | – |
මන්තිරි තුම කාරි දක්ෂයෙන් // | Manthiri thuma kaari daksha yen // |
බලය ගත්ත ජන චන්දෙන් – හෙලය නැග්ග එක කොඩියෙන් | Balaya gaththa Jana chanden – helaya naegga eka kodiyen |
අන්තිම තැන රාජපක්ෂ එන් | Anthima thaene Rajapaksa en. |
4. | 4 |
මාවිල් ඔය සොරොව් ඈරල ගන් // | Mavil oya sorov aerala gan // |
වාකරෙ කොටු කෑබලි කරල – මූදු තරෙන් ගෝකන්නට | Vaakare kotu kaebali karala -Moodhutharen Go~kannata (Mutthur, trincomalee ) |
වීර බලෙන් දිවි දෙන්නට වන් | Veera balen divi dennnata van |
– | – |
වීර බලෙන් දිවි දෙන්නට වන් // | Veera balen divi dennnata van // |
වාකරෙ කොටු කෑබලි කරල – මූදු තරෙන් ගෝකන්නට | Vaakare kotu kaebali karala -Moodhutharen Go~kannata (Mutthur, trincomalee) |
මාවිල් ඔය සොරොව් ඈරල ගන් . | Mavil oya sorov aerala gan. |
5 | 5 |
අලිමන්කඩ ගිරානික්ක නම් // | Alimankada Giraanikke nam // ( Elephant pass, Killinochchi=Giranikka) Killinochchi |
ඈට්ටම්පන | Aettampana Thalaradda – Meepaathota Vaellampila ( Adampan, chalarattai – Illupaikadavai, Alampil) |
වීර බලෙන් අපේ යටත් ගම්. | Veera baeln Ape~ yatath gam. |
– | – |
වීර බලෙන් අපේ යටත් ගම් // | Veera baeln Ape~ yatath gam. // |
ඈට්ටම්පන | Aettampana Thalaaradda – Meepaathota Vaellampila ( Adampan, chalarattai / Illupaikadavai, Alampil) |
අලිමන්කඩ ගිරානික්ක නම් | Alimankada Giraanikke nam ( Elephnat pass, Killinochchi) |
6 | 6 |
කැලේ වැදුනු කොටි සෙබලව සුන් // | Kaele~ vaedunu koti sebalava sun // |
බයේ හිටපු ගැමි දමිලට – මුලා වැටුනු වන වැසියට | baye~ hitapu gaemi damilata – mulaa vaetunu vana vaesiyata |
හදා දුන්න සුරැකි පෙදෙස යන් | Hadaa dunna suraeki pedesayan. |
– | – |
හදා දුන්න සුරැකි පෙදෙස යන් // | Hadaa dunna suraeki pedesayan. // |
බයේ හිටපු ගැමි දමිලට – මුලා වැටුනු වන වැසියට | baye~ hitapu gaemi damilata – mulaa vaetunu vana vaesiyata |
කැලේ වැදුනු කොටි සෙබලව සුන් | Kaele~ vaedunu koti sebalava sun. |
7 | 7 | |
මූලදූව අසල පෙදෙස යන්// | Mooladoova asala pedesayan Mulaitivu area history |
|
වල්බටුගල පලාමැස්ස – තිබ්බටුගල නන්දකඩොල | Vaelbatugala Palaa Maessa – Thibbatugala Nanda-kadola (vellamullaivaikkal, Palamattalan/ karayanmullivaikkal, Nanthi-kadal) |
|
ඔතන තමයි යුද්දය අවසන් | Othana thamai yudddya avasan. | |
– | – | |
ඔතන තමයි යුද්දය අවසන් // | Othana thamai yuddaya avasan.// | |
වල්බටුගල පලාමැස්ස – තිබ්බටුගල නන්දකඩොල | Vaelbatugala Palaa Maessa – Thibbatugala Nanda kadola (vellamullaivaikkal, Palamattalan/ karayanmullivaikkal, nanthi-kadal) |
|
මූලදූව අසල පෙදෙස යන් | Mooladoova asala pedesayan (Mulaitivu) |
8 | 8 |
රට ගව්රව ලංකාවට දුන් // | rata gavrava Lankaavata dun // |
සිරිලක පොඩි පොඩ්ඩන් කොට – සලකන්නට ඉඩ නැති කොට | Siri Laka podi poddan kota – salakannata ida naethi kota |
ගෙන දුන්නේ රාජපක්ෂ යන් | Gena dunne~ Rajapaksayan |
– | – |
ගෙන දුන්නේ රාජපක්ෂ යන් // | Gena dunne~ Rajapaksayan. // |
සිරිලක පොඩි පොඩ්ඩන් කොට – සලකන්නට ඉඩ නැති කොට | Siri Laka podi poddan kota – salakannata ida naethi kota |
රට ගව්රව ලංකාවට දුන් | Rata gavrava Lankaavata dun. |
9 | 9 |
සිරිලක අපි සසිරි කරන්නම්// | sirilaka api sasiri karannam // |
කුඹුර කොටා අටුව පුරන්නම් – කිතුල කපා පැනි උතුරන්නම් | kumbura kotaa atuva purannam – kithula kapaa paeni uthurannam |
නැණස යොදා අලුත් කරමයන් | Naenasa yodaa aluth karamayan. |
– | – |
නැණස යොදා අලුත් කරමයන් // | Naenasa yodaa aluth karamayan. // |
කුඹුර කොටා අටුව පුරන්නම් – කිතුල කපා පැනි උතුරන්නම් | kumbura kotaa atuva purannam – kithula kapaa paeni uthurannam |
සිරිලක අපි සසිරි කරන්නම් | sirilaka api sasiri karannam. |
සමාප්තයි
පුණරීම (කෝරස්) | chorus |
සාමෙ දිනූ අපේ සෙබලුවන් | Saame dinoo ape~ sebaluvan |
සාමෙ දිනූ අපේ සෙබලුවන් | Saame dinoo ape~ sebaluvan |
කෙරුවෙ නෑද්ද කොටිය මෙල්ල – එකමුතු කර අප මව්බිම | keruve naedda kotita mella – ekamuthu kara apa mavbima |
අහස් සෙනෙවි නාවුක භට යන් | ahas senevi naavuka bhata yan |
– | – |
අහස් සෙනෙවි නාවුක භට යන් | ahas senevi naavuka bhata yan |
අහස් සෙනෙවි නාවුක භට යන් | ahas senevi naavuka bhata yan |
කෙරුවෙ නෑද්ද කොටිය මෙල්ල – එකමුතු කර අප මව්බිම | Keruve naedda kotiya mella – ekamuthu kara apa lakbima |
සාමෙ දිනූ අපේ සෙබලුවන් | Saame dinoo ape~ sebaluvan |
End of song. |