එයි ටොම් පච මහාචාර්යවරයෝ….ඔන්න යහපාලනයෙන්ම අහගනින් හොදම එකෙන්(Video)
Posted on October 19th, 2016
Courtesy LNW SPY October 18, 2016
මහාචාර්ය සරත් විජේසූරිය යන් කිසිදු වගකීමකින් තොරව ඕපදුප මාධ්‍ය ඔස්සේ පල කරන්නෙක් බවත් මේ රටේ නීතිය ක්‍රියාත්මක කල යුත්තේත් සරත් විජේසූරිය කියනා ආකාරයට බවත්, ඔහු විසින් නම් කරන ඇමතිවරැන් හය දෙනෙකු ජනාධිපතිවරයා විසින් අස් කල යුතු බවත්, අත්අඩංගුවට ගත් යුත්තේ ඔහු කියන අය බවත් කී විජේදාස රාජපක්ෂ මහතා තමන් හා ඕනෑම නාලිකාවක විවාදයට පැමිණෙන්නැයිද අභියෝගක්ද කර සිටියේ ර්ණවාහිනියේ සංග්‍රාමය වැඩසටහනේදීය.
එයි ටොම් පච මහාචාර්යවරයෝ….ඔන්න යහපාලනයෙන්ම… by lnwtoday
blob:http://www.dailymotion.com/d6fac290-30a6-4633-9c43-6d4151ca1cc4
October 19th, 2016 at 5:48 pm
If there is ONE SINHALA MAN who openly said “Sri Lanka is not a Sinhala Buddhsit County ” it is no other than this man Wije Dasa who is only 2nd to WigNeshwaran.
This very similar thinking to Tom Pacch Mahachariya he is angry with now. I don’t know how these two are enemies now.
As for the “patriots” , he is good for the time being ! Best Sinhalaya at the moment.