‘බක් මහ අකුණු’ නාට්‍ය දර්ශනයක් නාඋල ශ්‍රී නාග විද්‍යාලයේදී
Posted on March 14th, 2017

වසන්ත ගුණවර්ධන

ශ්‍රී ලාංකීය නාට්‍ය ඉතිහාසයේ සුවිශේෂ කඩඉමක් ලකුණු කළ දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘බක් මහ අකුණු’ නාට්‍ය දර්ශනයක් නාඋල ශ්‍රී නාග විද්‍යාලයේදී 2017 මාර්තු මස 16 දා සවස 2.30ට හා 6.30ට කැරකෙන වේදිකාවක් මත බ්‍රමණය වේ.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress