‘ජනපති ඝාතන ක්‍රමන්ත්‍රණය ගැන ශ්‍රිලනිප ඇමැතිවරුන්ට ගාණක් නෑ’
Posted on September 16th, 2018
නාලක සංජීව දහනායක උපුටාගැණීම ලංකාදීප
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට ගාණක් නැතැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අද (16) පැවසීය.
ජනාධිපතිවරයා සමඟ සිටින බව පෙන්වමින් ඇමැතිවරුන් වෙනත් පුද්ගලයකු ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියවී යන බවද මන්ත්‍රීවරයා කීය.
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචිබොරැල්ල, වජිරාස‍්‍රමයේ දී අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
September 17th, 2018 at 5:07 am
This is another classic story by India and Indian Colonial Parasites.
The target is Gota.
Sirisena is tagged to mislead the world.