යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතිනන් කර්නල් එරන්ත පීරිස් CID අත්අඩංගුවට
Posted on September 20th, 2018

Lanka Lead News

යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතිනන් කර්නල් එරන්ත පිරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංනගුවට ගෙන තිබෙනවා.

ඒ මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress