යළි රට සංවර්ධනය කළ හැක්කේ තම රජයකට පමණයි – ගෝඨාභය
Posted on October 23rd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

රට තුළ යළි ආරක්ෂාව තහවුරු කර සංවර්ධන කටයුතු සිදුකළ හැක්කේ තම රජයක් යටතේ පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ගම්පොල ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

එම ජන හමුවට එක්වෙමින් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුලු පිරිසක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද එක්ව සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress