අගමැති තනතුර එජාපයෙන් ගැන පරස්පර අදහස්
Posted on October 26th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයගතහොත් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ දේශපාලන කරලියේ මේ වනවිට කතාබහක් මතුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් සහ උපනායක අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් අද පරස්පර අදහස් පළ කළා.

මේ අතර කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කලේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ආර්ථිකය සම්බන්ධයෙන් ඉෂ්ඨ කළ නොහැකි පොරොන්දු ඉදිරිපත් කර ඇති බවයි.

One Response to “අගමැති තනතුර එජාපයෙන් ගැන පරස්පර අදහස්”

  1. dhane Says:

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයගතහොත් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරන්නේ Mahinda Rajapaksa on his birthday 18th November 2019.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress