Author Archive for Dr Ruwan M Jayatunge M.D.
Wednesday, March 9th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග 2002 වසරේ සිට 2006 දක්වා මම කොලඹ යුද හමුදා රෝහලේ මානසික රෝග අංශයේ විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා යටතේ සේවය කලෙමි. මේ කාලය තුලදී ලංකාවේ යුද හමුදා සොල්දාදුවන් අතර පැතිරී ගිය යුද ආතතිය පිළිබඳව අධ්‍යනය කිරීමට මට හැකි විය. මේ කාල සීමාව තුලදී තුලදී මෙම අත්දැකීම් අලලා මම පොත් කීපයක් ලිව්වෙමි. එවා අතරින් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Tuesday, March 8th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග මිනී කඳු ගොඩ ගැසූ දේශයක රුධිර ගංගා මත පීනූ සමාජයක වෛරය ද්වේෂය වගා කල භූමියක අන්තවාදයේ ආගම්වාදයේ ජාතිවාදයේ අනන්ත වූ කුණු තැවරුණු ආකාශයක ජීවත් වන දනන් හට ආදරය කරුණාව වලංගු නොවන හැටි බලව මිතුර උගන්වා තිබෙන්නේ ආදරය නොව එකිනෙකාට ද්වේශ කරමින් විනාශයේ දොරටුව වෙත යාමටයි සබඳ එව බලව මිතුර දෙදෙනෙකු […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, March 5th, 2016
මංජුල වෙඩිවර්ධන ඇන්සි ප්‍රංශය. දේශසීමා බිඳහෙලන චෙකොෆියානු සාහිත්‍යකරුවා. රුවන් එම් ජයතුංග නම් වන චෙකොෆියානු සාහිත්‍යකරුවා ස්වකීය ෆ්‍රොයිඩියානු සමාජ විශ්ලේෂණයන් යළි වරක් සාහිත්‍ය සමාජය හමුවේ විනිෂ්චය පිණිස තබා ඇත. පරිවර්ථනීය කෘතියක ධ්වනි නැංවෙන නාමයක් පෙරටුකොටගෙන ය. « ජොනතන් හාකර්ගේ මරණය » කැටුවැවිත් සිංහලෙන් ජීවිතය ලිහා පහදන ජාත්‍යන්තර වෛද්‍යවරයා සිය වෘත්තියේ සිමා මායිම් පුළුල් වීමට සමාන්තරව සාහිත්‍ය භාවිතයද විස්තාරණය කර පෙන්වයි. […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Friday, March 4th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග අප පාසල් ගිය හැත්තෑව දශකයේ බිග් මැච් උමතුව තදින්ම තිබුනේය. වර්ණපුර විසින් වාර්තා බිඳ හෙලමින් ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමයේදී ක්‍රීඩා කල නිසා බොහෝ දෙනෙකු ක්‍රීඩා තරඟ නැරඹීමට ආහ. මාගේ සොහොයුරන් තිදෙනෙකු ආනන්දයේද එක් අයෙකු රාජකීය විද්‍යාලයේද ඉගෙනුම ලැබූහ. මේ නිසා බිග් මැච් කාලයට නිවස වලි වලින් පිරී තිබුනේය. බිග් මැච් එකට […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Thursday, March 3rd, 2016
Dr Ruwan M. Jayatunge I first met Consultant Psychiatrist, Dr. D. V. J Harischandra, in 1998, when he came to deliver a presentation on Euthanasia at the Brown’s Beach Hotel in Negombo that was organized by the Clinical Society of the Negombo Hospital. On that day he gave an outstanding presentation on Euthanasia and Medical Ethics and captured everyone’s attention […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, March 1st, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග උසස් පෙළ ජීව විද්‍යා දහරට සුදුසුකම් ලබන සිසු සිසුවියන් සමහරක් උසස් පෙළදී ගෙම්බන් කැපීමට සිදුවන නිසා ජීව විද්‍යා දහර අත් හරිති. උසස් පෙළ ජීව විද්‍යා දහරට සුදුසුකම් ලැබූ මා හට එවැනි ගැටළුවක් නොවීය. අපගේ උසස් පෙළ සත්ව විද්‍යා ගුරුවරු වූ ගාමිනී කුලවංශ මයා සහ වික්‍රමනායක මහතා (මම වරක් සත්ව විද්‍යා පන්තියේදී […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Monday, February 29th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග මම 1995 – 2009 අතර කාලය තුල රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ සක්‍රිය සාමාජිකයෙකු වූයෙමි. මේ කාලය අතරතුර රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට සාමූහිකත්වය ගිලිහෙන්නට නොදී සහාය දුනිමි. එසේම 1997-1999 යන කාල වල රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ මීගමුව රෝහල් ශාකාවේ නිලයක් ද දැරුවෙමි. එසේම 2009 වසරේ රජයේ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Monday, February 29th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග මීට වසර 15 පමණ පෙර මගේ රෝගියෙකු වූ විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරයෙක් මට අපූරු කතාවක් කීවේය. පේරාදෙනියේ වීරසූරිය ශිෂ්‍යයා මිය ගිය අවස්ථාවේ ඔහුද අනෙකුත් පොලිස් නිලධාරීන් සමග පේරාදෙනිය විශ්ව විද්‍යාල භූමියේ සිටි බවය. එහිදී සිදුවූ ගැටුමකින් වීරසූරිය නම් සරසවි සිසුවා පොලිස් වෙඩි පහරකින් මිය යන ලදි. මෙම පොලිස් කොස්තාපල්වරයා කියූ පරිදි වීරසූරියට […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 3 Comments »
Thursday, February 25th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග දැදිගම වී රුද්‍රිගු සම්භාව්‍ය රුසියන් ග්‍රන්ථ සිංහලට පරිවර්තනය කල විශිෂ්ට පරිවර්තකයෙකි. මට එතුමාව හමුවී නැතත් මගේ පියා රුද්‍රිගු මහතාව දැන සිටියේය. දැදිගම වී රුද්‍රිගු මහතා සෝවියට් දේශයේ වෛද්‍ය උපාධියක් හදාරා තිබුනද එතුමා වෛද්‍ය වෘත්තිය වෙනුවට තෝරා ගත්තේ සාහිත්‍යයි. රුද්‍රිගු මහතා සාමාන්‍ය පරිවර්තකයෙකු නොවේ. එතුමා තුල විශිෂ්ඨ ගනයේ සාහිත්‍යධරයෙකු සිටියේය. එම […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Thursday, February 25th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග බරපතල පිළිස්සුම් තුවාල ලැබූ තරුණියක් හයේ වාට්ටුවට ගෙනත් තිබෙන බව සිස්ටර් රණසිංහ ඉන්ටකොම් හුවමාරුව හරහා මා අමතමින් කියා සිටියාය. මම වහ වහා වාට්ටුවට ගියෙමි. ඇය මුස්ලිම් තරුණියකි. ශරීරයෙන් 65 % වඩා පිළිස්සී තිබේ. ඇයගේ තත්වය බරපතළය. මම ඉක්මනින් ඇයට පිට ගැස්මට එන්නතක් මෙන්ම වේදනා නාශක පෙතඩීන් මාත්‍රාවක් ද දුන්නෙමි. එසේම සේලයින් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, February 25th, 2016
Dr Ruwan M Jayatunge M.D. සැරයන් Sx78 භයානක යුද්ධයට මැදිවී සිටිමින් දස වසරකට ආසන්න කාලයක් යුදබිමේ ගතකළේය. යාපනය කොටුව ආරක්ෂා කරගැනීමේ මාරාන්තික සටනට ඔහු සහභාගී විය. සතුරා විසින් යාපනය කොටුව තම පීඩනයට හසුකරගෙන තිබුණු අතර, සතුරාගේ බර අවි ප්‍රහාර කොටුව වෙත එල්ල වන්නට පටන් ගත්තේය. කොටුවේ සිරවී සිටි භටපිරිස් ගලවාගැනීම සඳහා ‘මිඩ්නයිට් එක්ස්ප්‍රස්’ නමැති මෙහෙයුම දියත් කරන […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Tuesday, February 23rd, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ Auschwitz නම් කවිය ඇසුරෙනි අනුවාදය – යසනාත් ධම්මික බණ්ඩාර රිදුම් දෙයි මහද පය ගැටෙන වාරයක් වාරයක් පාසා මේ ඔෂ්විට්ස් කඳවුරු බිම…. ගෙවී ඇති මුත් බෝ කල් හැඟෙනුයේ තවමත් ඊයේ පෙරේදා මෙනි….. ගෙන ආවේ මා මෙහි පවුලේ අන් අය ද සමගිනි….. මව…….පියා…… සහ සිඟිති නැගණිය ද…… රාත්‍රී තුනක් දිගු වෙහෙසකර ගමනක් වීය එය හරක් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Sunday, February 21st, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග නෙල්සන් මෙන්ඩිස් සර් නාලන්දේ ක්‍රිකට් ගුරුවරයා මෙන්ම අංශ කීපයක් භාරව ක්‍රියා කලේය. මට මුලින්ම නෙල්සන් මෙන්ඩිස් සර් හමු වන්නේ 1977 වසරේදී ය . එවකට මම පහ වසරේ සිසුවෙක්මි. අපගේ පන්තියට පැමිණි ඒ මහතා ( මගේ මතකය අනුව) මාර්තු මාසයත් දෙසැම්බර් මාසයත් අතර කාල පරාසයේ ඉපදුණු සිසුන් ක්‍රිකට් කණ්ඩායමට බඳවා ගැනීමට සුදුසු දැයි […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, February 20th, 2016
නිවෛද්‍ය රුවන් එම් ජයතුංග කොලායි ඔව්ස්ට්‍රොව්ස්කිගේ වානේ පන්නරය ලැබුණු හැටි කෘතියේ එන පාවෙල් කොර්චාගීන් චරිතය බොහෝ දෙනෙකුට විශාල බලපෑමක් ඇති කල බව කීවේ නම් නිවැරදිය. අප පාවෙල් කොර්චාගීන් හඳුනා ගත්තේ දැදිගම වී රොද්‍රිගු හරහාය. පාවෙල් කොර්චාගීන්ට අපි දශක ගණනාවක් පුරා ආදරය කළෙමු. සැබවින්ම ඔහු අපගේ වීරයා සහ පරමාදර්ශය විය . ඔහු ජීවත් වුයේ කෙටි කාලයකි. එහෙත් පරාර්ථය […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 3 Comments »
Friday, February 19th, 2016
Ruwan M Jayatunge M.D. In 1987 an accidental discovery revealed an association between certain eye movements and reduced levels of distress resulting from traumatic memories. The result was a new psychological intervention, eye movement desensitization and reprocessing (EMDR) (Blore, 1996). The American Psychiatric Association Practice Guideline (2004) has recommended EMDR as one of the first-line […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, February 18th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග 1973 -1974 කාලයේ ලංකාවේ ආංශික සාගතයක් තිබුනේය. ලෝක ආහාර අර්බුධය මෙන්ම 1970 සමගි පෙරමුණු රජයේ ආර්ථික ප්‍රතිපත්ති නිසාද ආහාර හිඟයක් බලපැවැත්විනි. හාල් පොලු මිරිස් පොලු නිසා හාල් ප්‍රවාහනය තහනම් කොට තිබුනේය. සතියට දින දෙකක් බත් කෑම තහනම් කරන ලදි. මගුල් ගෙදරකට ආරාධනා කල හැකිව තිබුනේ සීමිත පිරිසකට විය. පාන් ඇතුළු වෙනත් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Thursday, February 18th, 2016
Author- Dr Ruwan M Jayatunge Published by Godage International Publishers (Pvt.) Ltd Shell Shock to Palali Syndrome is an impressive endeavour to put together all experiences from different dramatic and tragic situations in war impacted society. This book is for me the monumental example of sufferings all kinds of disasters were tormenting people, leaving […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Wednesday, February 17th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග දොස්තරලා හෙදියෝ වර්ජනය කිරීමට නම් දැරුවෝ වෙති. වෛද්‍යවරයෙකු ලෙස 1994 – 2009 කාල පරාසය තුල මමද වර්ජන කිහිපයකට සහභාගි වූ බව හෙළි කරමි. ඉන්ටර්න්වරයෙකු ලෙස මාතලේ මූලික රෝහලේ සේවය කල 1994-1995 අතර කාලයේ වර්ජන කරන්නට අපට ඉඩක් නොවීය. නමුත් මේ කාලයේ දිවයින පුරා පැතිරී ගිය හෙදියන් ගේ වර්ජනයක් මතු විය. හෙදියෝ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Monday, February 15th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග සහකාර වෛද්‍ය නිලධාරීන් ලියාපදිංචි සහකාර වෛද්‍ය” AMP හෙවත් AMO හෝ අතීතයේ ඇපොතිකරි මහතුන් ලෙස හඳුන්වනු ලැබූ සෞඛ්‍ය අංශයේ වැදගත් භූමිකාවක් ඉටු කරන ලද වෘත්තිකයන් පිරිසකි. 1995 වසර ආසන්න තෙක් ලංකාවේ ග්‍රාමීය රෝහල් වල ස්ථාන භාර වෛද්‍යවරු ලෙසද දිස්පැන්සරි වලද සහකාර වෛද්‍ය නිලධාරීන් තම සේවා ලබා දුන්හ. ඔවුන් පුරා ශතවර්ශයකටත් අධික කාලයක් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Sunday, February 14th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ විසින් කරන ලද ස්ත්‍රී දූෂණය සහ මිනීමැරුම පිළිබඳව මම අධ්‍යනයක් කලෙමි. මේ සඳහා වෛද්‍ය බාලගේ සමග මීගමුව රෝහලේ එකට සේවය කරන ලද වෛද්‍යවරු , හෙදියන් සහ ඔහුව දැන සිටි රෝහල් කාර්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ගෙන් දුරකථන සම්මුඛ සාකච්ඡා මම ලබා ගතිමි. ඔවුන් පවසන අන්දමට වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 3 Comments »
Saturday, February 13th, 2016
Dr. Ruwan M Jayatunge We openly advocate organized terror. . . . Terror, in times of revolution, is an absolute necessity – Felix Dzerzhinsky Polish and Russian revolutionary Felix Dzerzhinsky (1877-1926) headed Cheka (the Soviet secret police) from 1917 to 1926. He was known as Iron Felix for his mercilessness and apathy. Ironically by nature […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Friday, February 12th, 2016
Dr Ruwan M Jayatunge Psychoanalysis was introduced by Sigmund Freud in which free association, dream interpretation, and analysis of resistance and transference are used to explore repressed or unconscious impulses, anxieties, and internal conflicts. To Freud, psychoanalysis was clearly a social theory as well as a psychological theory (Stea, 2012). Some experts view that the Freudian […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, February 11th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග පුත්තලම් දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙස ලෙස සේවය කරන ලද කාලයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ජීවත් වන අප්‍රිකානු සම්භවයක් ඇති ජනතාවට මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස පුත්තලම් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතා මගෙන් ඉල්ලීමක් කලේය. එම නිසා මම මේ සම්බන්ධයෙන් කටයුතු කලෙමි. පුත්තලම් දිස්ත්‍රික්කයේ ජීවත් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Tuesday, February 9th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග මීගමුව දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය අජිත් සේමසිංහ මහතා සීසර් ශල්‍යකර්මයක් සඳහා සහායක වෛද්‍යවරයා ලෙස මාව කැඳවාගෙන ශල්‍යාගාරයට ගියේය. අත් හොඳින් සෝදා අත්වැසුම් සහිතව ශල්‍ය ඇඳුම් ඇඳගත් අප ගැබිනි මාතාව සීසර් ශල්‍යකර්මයට ලක් කිරීම ඇරඹුවෙමු. වෛද්‍ය අජිත් සේමසිංහ ශල්‍ය සැතෙන් නිර්වින්දනයට ලක් කරන ලද ගැබිනියගේ බඩෙහි කැපුමක් කලේය. මම රුධිරය ගැලීම […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 3 Comments »
Monday, February 8th, 2016
Dr Ruwan M Jayatunge The World Health Organization (WHO) defines mental health as “a state of well-being in which the individual realizes his or her own abilities can cope with the normal stresses of life, can work productively and fruitfully and is able to make a contribution to his or her community. War trauma negatively […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Sunday, February 7th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග තරුණ සහ නවක වෛද්‍යවරුන් ලෙස අප බොහෝ කවටකම් කලෙමු. එය රාජකාරී ආතතිය මකා ගැනීම සඳහා විය යුතුය. සමහර විහිළු අහිංසක ඒවාය. සමහර විහිළු බරපතලය. වරක් හලාවත රෝහලේදී ශල්‍යකර්මයක් අවසන් වීමෙන් පසු රාත්‍රී දෙගොඩහරිජාමේ තේ බීම සඳහා හලාවත ටවුමේ පිහිටි නයිට් කඩයකට අප ගියෙමු. අප අතර සිටි තෙන්නේ හොඳ විහිළු සපයන්නෙකි. නයිට් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Friday, February 5th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග ව්ලැදිමීර් යොර්මාලියෙව් අපගේ ඇනටමි (ව්‍යවච්ඡෙදය) ගුරුවරයා විය. යොර්මාලියෙව් පිටතින් පෙනෙන්නේ තද පුද්ගලයෙකු ලෙසටය. බොහෝ ගුරුවරු සිසුනට ඔබ (වී) කියා ඇමතුවද යොර්මාලියෙව් අමතන්නේ නුඹ (තී) කියාය. යොර්මාලියෙව් ගේ උඩු රැවුල හිට්ලර් ගේ මෙන්‍ය. එම නිසා සිසුන් ඔහු නොමැති තැන ගිට්ලර් (හිට්ලර්) හෝ ඇඩොෆ් යොර්මාලියෙව් කියා ඔහුව ඇමතූහ. ශාන් පියෙර් කොංගෝවේ සිසුවෙකි. වරක් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, February 2nd, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග වියට්නාම් යුද්දයට සම්බන්ධ වූ අැමරිකානු සොල්දාදුවන් බොහෝ දෙනෙකු මානසික අසමතුලිතතාවයෙන් පෙලෙති. ඔවුන් අතර විශාදය , මත්ද්‍රව්‍ය භාවිතය, පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව , දිවි නසාගැනීමට තිබෙන යොමුව ඉහලය. වියට්නාම් යුද්දය අවසන්වී දශක ගනනාවක් ගතවූවද වියට්නාම් යුද සින්ඩ්‍රෝමය අවසන් වී නොමැත. මේ නිසා වියට්නාම් යුද්දයට සම්බන්ධ වූ වෙතරානුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙනම රෝහල් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Sunday, January 31st, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග 2000 වසරේදී මම උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඩී.ඩබ් වීරසූරිය මහතා යටතේ කෙටි කාලීන ශල්‍ය වෛද්‍ය පුහුණුව ලැබුවෙමි. එසේම එතුමාගේ වාට්ටුවේ ශල්‍යකර්ම වලට භාජනය වන රෝගීන් සඳහා මානසික උපදේශනය සහ මනෝ ප්‍රතිකාරයන් ලබා දීමද මා අතින් කෙරුනි. මෙම උපදේශන සේවය නියමු වැඩ සටහනක් (Pilot Project) ලෙස එළි දැක්වීමට වෛද්‍ය ඩී.ඩබ් වීරසූරිය […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Saturday, January 30th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග වරක් මා විසින් ලියන ලද සිංහබාහු කථාවේ මනෝ විද්‍යාත්මක පාර්ශවය ගැන ලිපිය කියවූ ප්‍රංශ ජාතික මනෝ විද්‍යාඥයෙකු වන Eric Smadja මෙම ලිපිය මහාචාර්‍ය ගනනාථ ඔබේසේකර වෙත යවන්න යැයි කීවේය. ඒ මන්ද කියා මා විමසූ විට ඔහු කීවේ ගනනාථ ඔබේසේකර යනු වර්ථමානයේ ජීවතුන් අතර සිටින විශිෂ්ටම මානව විද්‍යාඥයා නිසා මෙම ලිපිය ගැන […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »