Author Archive for Dr Ruwan M Jayatunge M.D.

Cannabis use and Mental Health

Wednesday, July 15th, 2015

Dr. Ruwan M Jayatunge Cannabis sativa (Marijuana) has been used throughout the world medically, recreationally and spiritually for thousands of years (Maule, 2015). It is the most commonly used illicit drug in the world (Wittchen et al., 2009). Despite being illegal in many countries it is easily obtainable and even homegrown (Delisi te al., 2006). According […]

More >

Treating Chronic Pain With Meditation

Sunday, July 12th, 2015

Dr Ruwan M Jayatunge and Professor Amy B. Wachholtz  Abstract: This paper discusses clinical application of mediation in chronic pain. Chronic pain is an unpleasant feeling and it disrupts physical and emotional wellbeing. Chronic pain often triggers depression anxiety and addictions. Treating chronic pain could be challenging. Some therapists have proposed mediation as an alternative […]

More >

මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ 71 කැරැල්ල

Thursday, July 9th, 2015

වෛද්‍ය රුවන් එම් ජයතුංග මහාචාර්ය ජයදේව උයන්ගොඩ 1971 කැරළිකරුවන් අතරින් බිහිවූ විශිෂ්ඨතම බුද්ධිමතා යයි කිවහොත් සාවද්‍ය නොවේ. මට ඔහු හමු උනේ කොළඹ විශ්විද්‍යාලයේ දේශපාලන විද්‍යා පීඨයේදීය. සිනහවකින් මා පිළිගත් මහාචාර්ය උයන්ගොඩ තම අතීතය ස්මරණය කළේ මෙසේය. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන කාලයේදී ලොකුඅතුල මාව විජේවීර හමුවීමට ගෙනයනු ලැබුවා. ඒ 1969 දී. විජේවීර  අපට හමුඋනේ කතරගම […]

More >

රණවිරුවාගේ සිට ඝාතකයාගේ භූමිකාව දක්වා

Monday, July 6th, 2015

වෛද්‍ය රුවන් එම් ජයතුංග  යාපනයේ මිරුසිවිල්හිදී දරුවන් දෙදෙනෙකු ඇතුළු ද්‍රවිඩ ජාතික  සිවිල් පුරවැසියන් අටදෙනකු අමානුෂික ලෙස ගෙල කපා ඝාතනය කිරීම ඇතුළු චෝදනා 17කට වරදකරු වූ යුද හමුදා මාණ්ඩලික සැරයන්  රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට මරණ දඬුවම නියමවී තිබේ. යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ විශේෂ විමර්ශන අනුඛණ්ඩයක සේවයේ යෙදී සිටි මෙම සෙබළා බොහෝ ක්‍රියාන්විත වලට සහභාගි වී ක්‍රියාන්විතයේදී […]

More >

ඔෂ්විට්ස් කඳවුර

Saturday, July 4th, 2015

 වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ Auschwitz කවිය​ ඇසුරෙනි   අනුවාදය වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර. රිදුම් දෙයි මහද පය ගැටෙන වාරයක් වාරයක් පාසා මේ ඔෂ්විට්ස් කඳවුරු බිම….   ගෙවී ඇති මුත් බෝ කල් හැඟෙනුයේ තවමත් ඊයේ පෙරේදා මෙනි…..   ගෙන ආවේ මා මෙහි පවුලේ අන් අය ද සමගිනි….. මව…….පියා…… සහ සිඟිති නැගණිය ද……   රාත්‍රී තුනක් දිගු […]

More >

උපමානය

Friday, July 3rd, 2015

පරිකල්පනික අතික්‍රමණය​- වෛද්‍ය රුවන් එම් ජයතුංග කැනූලාවක් සහ tourniquet හෙවත් රබර් තිරිංගයක් ගෙන ආ සහායක හෙදිය තිරිංගය වින්සන්ට් ලංකාතිලකගේ අතේ මැණික්කටුවට ඉහලින් ඔතා ශිරාවක් පාදා ගැනීමට බොහෝ වේලාවක් උත්සහ කලාය​. ඇයගේ නලල දහදිය බිඳු වලින් පිරී තිබේ.  අවසානයේදී ශිරාවක් පාදා ගැනීමට ඇය සමත් වූවාය​. එම ශිරාව තුලින් කැනූලාවේ කටුව යවන ලදි. කැනූලාව නියමිත පරිදි ශිරාව තුලට ගිය […]

More >

සන්නස්ගල සින්ඩ්‍රෝමය

Sunday, June 28th, 2015

වෛද්‍ය රුවන් එම් ජයතුංග  උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් රචිත අම්මා කෘතිය ස්වයං චරිතාපදානයකි. මෙම කෘතියේ  අන්තර්ගත වන සහ කතුවරයා විසින් වරින් වර තමා පිළිබඳ කරන ප්‍රකාශ එක්තරා ආකාරයක සායනික ලක්‍ෂණ පෙන්වන බව කිව හැක​.  මනෝ විද්‍යාඥ Saulo Fernández  විසින් ලියන ලද The Paradox of Humiliation: The Acceptance of an Unjust Devaluation of the Self […]

More >

සංකේතය

Tuesday, June 23rd, 2015

පරිකල්පනික අතික්‍රමණය​- වෛද්‍ය රුවන් එම් ජයතුංග සේලයින් බෝතලයක් අතින් ගත් හෙදිය එය මහත කම්බියක් බඳු වූ  යකඩ ධාරකයේ වූ කොක්කක එල්ලුවාය​. ඉන්පසු සේලයින් බටය අතැතිව වින්සන්ට් ලංකාතිලක ගේ අතේ මැණික්කටුවේ ශිරාවක් පාදා ගැනීමේ උත්සහයක නියැළුනාය​. කිහිප වරක් වින්සන්ට් ලංකාතිලකගේ මැණික්කටුවට දකුණු අතේ ඇඟිලි වලින් සෙමෙන් පහරදී ශිරාවක් පාදා ගැනීමේ අසාර්ථක උත්සහයක යෙදුණු හෙදිය වෛද්‍යවරයා ඇමතුවාය​.  ඩොක්ටර් […]

More >

OCD and Buddhist Psychotherapy

Monday, June 22nd, 2015

Dr Ruwan M Jayatunge M.D. Obsessive-compulsive disorder (OCD) is an anxiety disorder. The DSM-IV Text Revision defines OCD as the presence of recurrent obsessions and/or compulsions that interfere substantially with daily functioning (DSM IV TR; American Psychiatric Association 2000). Described in the psychiatric literature since the nineteenth century, obsessive-compulsive disorder could be clearly identified by […]

More >

සැන්ට බාබරාහී යාචකයා

Sunday, June 21st, 2015

වෛද්‍ය රුවන් එම්. ජයතුංග සැන්ට බාබරා නගරයට මම අතිශයින් ප්‍රියකරමි. උණුසුම් කැලිෆෝනියානු කඳුකර සුළඟේ සහ හිරු රශ්මියේ පහස ලබන වෙරළට ඇළුම් නොකරන්නෝ කවුරුද? මම ද එවැනි සාමාන්‍ය ජනයාට අයත් වූ තැනැත්තෙක්මි. මේ නිසා මා සැන්ට බාබාරා නගරයට ප්‍රිය කිරීම අරුමයක් නොවේ. මුහුදේ පිහිනා වෙරලේ වැතිරී දහවල් කාලය ගත කිරීමට අගනා ප්‍රදේශයක් ලෙස මම සැන්ට බාබාරා […]

More >

71 කැරැල්ල​ පිළිබඳව රෝහණ විජේවීරගේ කට උත්තරය

Thursday, June 18th, 2015

වෛද්‍ය රුවන් එම් ජයතුංග 71 කැරැල්ලේ 13 වන විත්තිකරු රෝහණ විජේවීර 1989 නොවැම්බර් 13 දින ඝාතනයට ලක් විය. ඔහුව අත්අඩංගුවට ගැනීමට ජානක පෙරේරා මහතා සමග උලපනේ නිවසට ගිය හමුදා නිලධාරියා අද විශ්‍රාමික ජෙනරාල්වරයෙකි. ඔහුගෙන් සම්මුඛ සාකඡාවක් ලබා ගැනීමට මම උත්සාහ කළ නමුදු, එය අසාර්ථක විය. තමා කිසිවෙකුට සම්මුඛ සාකච්ඡා ලබා නොදෙන බව කියා අපගේ ඉල්ලීම […]

More >

Nietzsche on Buddhist Philosophy

Monday, June 15th, 2015

Ruwan M Jayatunge M.D. Friedrich Nietzsche (1844-1900) was one of the most profound and influential philosophers. Nietzsche, exerts a powerful and enduring influence over modern thought. Nietzsche’s writings contain many ideas and concepts such as perspectivism, the will to power, master-slave morality, the death of God, the Übermensch (Overman) and eternal recurrence. He gave many insights into […]

More >

හයිනා ඇස​

Monday, June 15th, 2015

පරිකල්පනික අතික්‍රමණය​- වෛද්‍ය රුවන් එම් ජයතුංග වින්සන්ට් ලංකාතිලකගේ හුස්ම ගැනීමේ රිද්මය මඳක් අඩු විය​. වෛද්‍යවරයා නොකඩවා රෝගියාට ඔක්සිජන් සැපයීය​. ” ඩොක්ටර් ප්‍රෙශර්  පොඩ්ඩක් ඩ්‍රොප් වෙනවා , මට ඉස්සෙල්ලා බලන කොට සිස්ෙටාලික් ප්‍රෙශර්  එක එකසිය තිහයි. දැන් සීය වෙලා. හෙදිය පැවසුවාය​.  එහෙනම් ඩ්‍රිප් එකක් ස්ටාට් කරන්න   වෛද්‍යවරයා විධානය කලේය​.       ****************************************************   වින්සන්ට් ලංකාතිලක  දාලියා විසින් එවන ලද උපන් දින සුභ […]

More >

යුග ගනනාවක් අපව බියට පත් කල ඩ්රැකියුලා මිය යයි

Saturday, June 13th, 2015

වෛද්‍ය රුවන් එම් ජයතුංග  ක්‍රිස්ටෝෆර් ලී අපට මුණ  ගැසෙන්නේ ඩ්‍රැකියුලා චිත්‍රපට මාලාවෙනි. 70 ගනන් වලදී එම්පයර් එකේ, පැරණි මැජෙස්ටික් එකේ , රීගල් එකේ අප බියෙන් ගැහෙමින් ක්‍රිස්ටෝෆර් ලී ගේ චිත්‍රපට නැරඹුවෙමු.  අප දැන් DVD You Tube  යුගයට පැමිණ සිටියත් ක්‍රිස්ටෝෆර් ලී  හ​ට අපව බිය ගැන් වීමට හැකි විය​. ක්‍රිස්ටෝෆර් ලී ,බෙලා ලුගෝසි , ෆ්‍රෑන්ක් ලැංගිලා […]

More >

Posttraumatic Embitterment Disorder

Friday, June 12th, 2015

Dr. Ruwan M Jayatunge M.D.  Post traumatic Embitterment Disorder (PTED) is a newly described reactive disorder. It is a special form of maladjustment reaction proposed by the German Psychiatrist Dr. Michael Linden of the University of Berlin in 2003.  PTED was introduced as a new concept for a subgroup of Adjustment Disorders. It can also […]

More >

පොලිස් පරීක්‍ෂක ආනන්ද ගුණවර්ධන ඇතුළු පොලිස් නිලධාරීන් 600 කට ආසන්න පිරිසක් මරා දමා අදට විසි පස් වසරක් සපිරේ.

Thursday, June 11th, 2015

වෛද්‍ය රුවන් එම් ජයතුංග එල්ටීටීඊ ය විසින් නැඟෙනහිර පළාතේ පොලිසි සියල්ලටම පාහේ පහරදී පොලිස් නිලධාරීන් 600 කට ආසන්න පිරිසක් මරා දමා අදට විසි පස් වසරක් සපිරේ.   ප්‍රේමදාස රජය එල්ටීටීඊ ය සමඟ සටන් විරාම ගිවිසුමක් අස්සන් කොට තිබූ අතර පොලිස් නිලධාරීන්ට එල්ටීටීඊ යට යටත්වන ලෙස දැනුම් දී තිබිණි. කොටින් විසින් 1990 ජුනි 11 දින පොලිස් […]

More >

කාල තරණය

Tuesday, June 9th, 2015

 පරිකල්පනික අතික්‍රමණය​- වෛද්‍ය රුවන් එම් ජයතුංග වින්සන්ට් ලංකාතිලකගේ අපස්මාරික ගැස්ම නැවතිනි. ඔහුගේ ශරීරය නිසල විය​. නමුත් ඔහු ගැඹුරෙන් හුස්ම ගත්තේය​. සුදු පැහැති කබායක් ඇඳ සිටි වෛද්‍යවරයා ඔක්සිජන් වැස්මක් මගින් වින්සන්ට් ලංකාතිලකට  නොකඩවා ඔක්සිජන් ලබා දුන්නේය​. ————————————————————————————————————————————- වින්සන්ට් ලංකාතිලක කැපචීනෝ කෝප්පයක් ඇණවුම් කලේය​. ඔහුගේ අතේ දාලියා ඇලෝනි විසින් සුභ පැතුම් සමග එවන ලද උපන් දින කාඩ් පතකි. […]

More >

The Combat Related PTSD among the Sri Lankan Army Soldiers who Participated in the Eelam War in Sri Lanka

Sunday, June 7th, 2015

Dr Sarath Panduwawala / Dr Ruwan M Jayatunge  The Sri Lanka Army engaged in prolonged military conflict against the armed separatists of the Northern Sri Lanka. The conflict started in 1981 with the killing of two members of the Sri Lanka Army by the rebels. In the early stages the conflict emerged as guerrilla attacks and later evolved into […]

More >

රණසිංහ සර් (රෙජී රණසිංහ) පිළිබඳ මගේ මතකය

Sunday, June 7th, 2015

වෛද්‍ය රුවන් එම් ජයතුංග  රෙජී රණසිංහ මහතා කොලඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකු විය​. ඔහු ජාතික ඇඳුම ඇඳි ඉතා චාම් ගුරුවරයෙකු වූ බව මට මතකය​. ඒ කාලයේ ගුරුවරු බොහෝ දෙනෙකු ළමයින්ට දඬුවම් කිරීමේ ලා නම් දැරුවත් රෙජී රණසිංහ මහතා කිසිදු සිසුවෙකුට දඬුවම් කරනවා මා දැක නොමැත​. නාලන්දා විද්‍යාලයේ ගුරුවරු බොහෝ දෙනෙකු ගෙන් ගුටි කා තිබෙන මා රෙජී රණසිංහ මහතාගෙන් කිසි […]

More >

මාසික ප්රගති සමාලෝචන රැස්වීම

Thursday, June 4th, 2015

වෛද්‍ය රුවන් එම්. ජයතුංග මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී තමා ප්‍රදේශයේ මන්ත්‍රීවරයා අමනාප කරගත් බව විජේවර්ධනට සිතිණි. ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහන් වලදි සංඛ්‍යාලේඛණ අතිශයෝක්තියෙන් ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා ඉදිරියේ ප්‍රශස්ථ ගායනාවක යෙදුන සකළසූරිය ඉදිරිපත් කළ විගඩම් නාටකය තව දුරටත් බලා සිටීමට නොහැකිව ඔහුගේ කටහඞ ප්‍රාණවත් විය.  මුලින්ම විවාදය ඇති වූයේ විජේවර්ධන හා සකළසූරිය අතරය. කෙමෙන් කෙමෙන් සකළසූරිය දළ බිඳ ගනිත්ම ඔහුගේ සහායට ප්‍රදේශයේ මන්ත්‍රීවරයා […]

More >

Hotel California: The Great Metaphor

Tuesday, June 2nd, 2015

Dr Ruwan M Jayatunge The rock band Eagles released their super hit Hotel California in 1976 and up-to-date this song remains one of the popular songs that is adored by millions of fans around the world.  The hit song Hotel California is well written both lyrically and musically. This song contains a deep connotation and […]

More >

අමාත්යවරයා දුටු සිහිනය

Sunday, May 31st, 2015

වෛද්‍ය රුවන් එම් ජයතුංග ගරු අමාත්‍යතුමා නින්දෙන් පිබිදුනේ බයින් තැතිගෙනය. ඔහුගේ ගත දහඩියෙන් තෙත්වී තිබිණි. වායු සමීකරණ යන්ත්‍රයෙන් නිකුත් වූ සිහිල් සුලඟට ද ඔහුගේ දාහය අඩු කරනු නොහැකි විය. අමාත්‍යවරයා දුටුවේ බියකරු සිහිනයකි. තවමත් ව්‍යාකූල තත්ත්වයෙන් පසු වූ ඔහු තමා දුටුවේ සිහිනයක් ද නැතහොත් සැබැවින්ම සිදු වූවක්ද යන්න තෝරා බේරා ගැනීමට නොහැකිව අත් දෙකෙන්ම දැස් […]

More >

Psychoanalytic Novels of Simon Navagattegama

Thursday, May 28th, 2015

Dr. Ruwan M Jayatunge M.D. “Where there is much light, the shadow is deep.”– Johann Wolfgang von Goethe The Sri Lankan novelist Simon Navagattegama used a series of mystic symbols in his famous novels -Sansaranyaye Dadayakkaraya (The Hunter of the Saṃsāra Monastery) and in Dadayakarayage Kathawa (The Hunter’s story). These novels can be regarded as […]

More >

Sinhabahu and Oedipus Complex

Tuesday, May 26th, 2015

Dr Ruwan M Jayatunge M.D. The mythological Story of Sinhabahu describes the origins of the ‘Sinhala’ race. The Sinhalese are an ethnic group native to the island of Sri Lanka. The Sinhalese speak Sinhala -an Indo-Aryan language (Lewis, 2009).The name Sinhala translates to lion people. According to the Sinhabahu mythology, the Princess Suppadevi of Vanga Kingdom (a […]

More >

නිදහස

Monday, May 25th, 2015

පරිකල්පනික අතික්‍රමණය​ වෛද්‍ය රුවන් එම් ජයතුංග  විද්‍යු්්ත් ධාරාව  නිසා  මස්තිෂ්කයේ හිපකැම්පස ප්‍රදේශය ආශ්‍රිත සෛල ඛණ්ඩක ප්‍රතික්‍රියාවකට ලක් විය​. රෝගියාගේ අපස්මාර ගැස්ම ක්‍රමක් ක්‍රමයෙන් අඩුවී ගියේය​. රෝගියා තදින් හුස්ම ගත්තේය​. වෛද්‍යවරයා ඔක්සිජන් ආවරණය වින්සන්ට් ලංකාතිලකගේ මුහුණට තබා ඔහුගේ නිකට ප්‍රදේශය මඳක් ඉහලට එසවීය​.     නාඩි වැටීම හොඳයි. විනාඩියට වාර  හැත්තෑ  අටයි.  පල්ස් ඔක්සි මීටරය අනුව ඔක්සිජන් සැචයුරේෂන් එක අනූ […]

More >

Deconstruction of Dante’s Divine Comedy

Thursday, May 21st, 2015

Dr. Ruwan M Jayatunge M.D.  I find no other poet whom I could apply continually, for many purposes, and with much profit”  T.S. Eliot The Divine Comedy is an epic poem written by Dante Alighieri in 1320 AD. It is universally acclaimed as one of the great masterpieces in world literature. Written in the first […]

More >

පශ්චාත් යුද්ධය – ඊලාම් යුද්ධයට ගොදුරු වූ ළමුන්

Thursday, May 21st, 2015

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් ලියන ලද Children Affected by the Eelam War ලිපිය ඇසුරෙනි. පරිවර්තනය A S වික්‍රමසිංහ “යුද්ධය හා ඊට ආනුශංගිකව සිදු වූ අවතැන් වීම් නිසා ළමුන්ගේ මානසික සෞඛ්‍යය ඛෙහෙවින් අසමබර තත්ත්වයකට පත්ව ඇත. එක්සත් ජාතීන්ගේ විවිධ සම්මුතීන්ට අනුකූලව ළමුන්ගේ මානසික සෞඛ්‍යයට යුදධයෙන් සිදුවන බලපෑම් අඩු කිරීම සඳහා පියවර ගැනීම සියළු ජාතින්ගේ යුතුකම […]

More >

Aravinda: A Moral Masochist?

Tuesday, May 19th, 2015

Dr Ruwan M Jayatunge M.D. Viragaya novel is a turning point in Sinhala literature. Literary genius Martin Wicramasinghe vibrantly portrays Aravinda’s character in Viragaya digging deep in to his inner psyche.  Arvada’s conscious experience and ideas running through his mind are central part of the novel.  His emotions, conscious and unconscious psychological conflicts are described […]

More >

My Sweet Love

Friday, May 15th, 2015

Dr Ruwan M Jayatuge    She is the most precious girl Who lives in my heart Her love is like the sunshine Keeps me warm and satisfied   The beauty in her eyes Like the jewels in the night sky Her warm lips give me an eternal life   When she smiles My worries and […]

More >

ගුප්ත ආගන්තුකයා

Friday, May 15th, 2015

වෛද්‍ය රුවන් එම් ජයතුංග​ බොබ් ඩිලන්ගේ ගීතයක් සිහින් හඬින් වාදනය වෙයි. මෙම ගීතයට සවන් දෙමින් දකුණු ලන්ඩනයේ අවන්හලක  නියොන් එළිය යට මේසයක හිඳ සන්සුන්ව තම රාත්‍රි ආහාරය ගන්නා මැදිවියේ පුද්ගලයෙකු අවන්හලේ වූ අනෙකුත් අමුතතන්ගෙන් කැපී පෙනිණි. බාහිර පෙනුම අනුව ඔහු ඉංග්‍රීසි ජාතිකයෙකු නොවන බව පැහැදිළිය. එහෙත් වචන උච්චාරණයේ දී ඔහු ඉංග්‍රීසි ජාතිකයන්ට නොදෙවැනි ලෙස භාෂාව හැසිරවිය. යම් හෙයකිින් […]

More >

Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress