Author Archive for Nalin De Silva

මෛත්‍රිපාලට විකල්පයක් ඇත

Saturday, February 21st, 2015

නලින් ද සිල්වා  පැහැදිලිව ම රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරයේ වෙනසක් සිදු වී ඇත. ඔහු අද හැසිරෙන්නේ චණ්ඩියකු විලසිනි. ඔහුූට ඔහු ගැන ම විශ්වාසයක් නැත. විසිනව වතාවක් ම පැරදීත් රනිල් සංයමයකින් ක්‍රියා කළේ ය. එහෙත් ඔහුට අද ඒ සංයමය නැත. තමා අගමැති වී  සිටින්නේ ව්‍යවස්ථා විරෝධී ව බව ඔහු දනියි. ජනවාරි 8 වැනි දා ජනතාව […]

More >

කඳවුරු ඉවත් කිරීම

Friday, February 20th, 2015

නලින් ද සිල්වා පලාලි කඳවුර අවට අක්කර දහසක් ඇතුළු තවත් කඳවුරු කිහිපයකට අයත් ඉඩම් බෙදා දීමට ආණ්ඩුව පියවර ගෙන ඇත. කඳවුරු අවශ්‍ය වන්නේ රටේ ආරක්‍ෂාව සඳහා ය. රට සම්පුර්ණයෙන් ම ආරක්‍ෂිත නම් විශේෂ කඳවුරු එකක්වත් අවශ්‍ය නැත. එහෙත් අපට ප්‍රශ්නය වී ඇත්තේ රටේ ආරක්‍ෂාව ගැන ආණ්ඩුවට සහතිකයක් දිය හැකි ද යන්න ය. රටේ ආරක්‍ෂාව ගැන […]

More >

නුගේගොඩට පැමිණියේ කවු ද?

Friday, February 20th, 2015

නලින් ද සිල්වා පසුගියදා නුගේගොඩ පැවති රැස්වීමට පැමිණියෝ කවරහු ද? විවිධ අය ඒ සම්බන්ධයෙන් විවිධ කරුණු කියති. ඒ අතර රැස්වීම පැවැත්වීමේ ගෞරවය තම තමන් වෙත දිනාගැනීමට ඇතැම්හු කටයුතු කරති. ඒ රැ්ස්වීමට පැමිණි අය අතර අති විශාල බහුතරය මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන් අය වෙති. එයට අමතර ව මෛත්‍රිපාල සිරිසේන මහතාට ඡන්දය දුන්් පිරිසක් ද වූහ. […]

More >

ශ්‍රී ල නි පක්‍ෂය නායකයන්ට ඉදිරියෙන් 

Wednesday, February 18th, 2015

නලින් ද සිල්වා  අද (2015 පෙබරවාරි 18) නුගේගොඩ පැවති රැස්වීම දශක දෙකකට පමණ පසුව එහි වැඩිම ජනකායක් සහභාගි වූ රැස්වීම විය. එ ජ නි සංධානයේ පක්‍ෂ කිහිපයක් එක්විමෙන් සංවිධානය කරන ලද එම රැස්වීමට පාර්ලිමේන්තුවේ සැබෑ විපක්‍ෂවල රැස්වීමක් යැයි කිව හැකි ය. අද පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ විපක්‍ෂය ද, සැබෑ විපක්‍ෂය ද යනුවෙන් විපක්‍ෂ දෙකක්  වෙයි. ආණ්ඩුවේ විපක්‍ෂ […]

More >

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංගිරිසින්ට භාර දී අවුරුදු දෙසීයයි

Wednesday, February 18th, 2015

නලින් ද සිල්වා ඉතිහාසයේ කියැවෙන ආකාරයට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංගිරිසින්ට භාර දී අදට (2015 පෙබරවාරි 18) අවුරුදු දෙසියයක් පිරෙයි. මහින්ද රාජපක්‍ෂ ඉංගිරිසින්ට භාරදීමට ඇතැමුන් සැරසෙන්නේ කවදා ද? කෙසේ වෙතත් අද නුගේගොඩ පැවැත්වෙන රැස්වීම එය වැළැක්වීම සඳහා පමණක් නො වේ. ඔහු නැවතත් රාජ්‍ය නායකයා බවට පත්කර ගැනීම සඳහාත් ය. එහෙත් එයට ශ්‍රී ල නි පක්‍ෂයේ […]

More >

වරදින්නේ ජ්‍යොතිෂයට පමණක් ද?

Tuesday, February 17th, 2015

නලින් ද සිල්වා මිනිසුන් අතින් විවිධාකාරයේ වැරදි සිදුවෙයි. බටහිර වෛද්‍යවරුන් අතින් සිදුවන වැරදි ගැන ජනමාධ්‍යවලින් දැනගන්නට ලැබෙයි. එහෙත් ඒ ගැන කතාකරන්නෝ විරළ වෙති. එසේ වුවත් සිංහල වෙදමහතකු අතින් වරදක් සිදුවුවහොත් ඒ ගැන කතාකිරීමට ඉදිරිපත්වන්නන් එමට ය. ඔවුහු ඊනියා විද්‍යාත්මක ක්‍රම අනුගමනය නොකිරීම ගැන බයිලා කියති. සතුන්ට වැරදි සිදුවන්නේ දැයි නො දනිමි. ඒ දැනගත හැක්කේ සතුන්ට […]

More >

ජෙනීවා මානව හිමිකම් වාර්තාව කල් දමයි

Tuesday, February 17th, 2015

නලින් ද සිල්වා එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසම ලංකාණ්ඩුවට විරුද්ධව මාර්තු මාසයේ ජෙනීවාහි දී ගෙන ඒමට නියමිත ව තිබූ මානව අයිතිවාසිකම් කඩකිරීම් පිළිබඳ වාර්තාව  අප කලින් කියා සිටි පරිදි ම කල්දමා ඇත. ජෙනීවා හි ආණ්ඩුවේ විශේෂ නියෝජිතයකු ලෙස ජයන්ත ධනපාලගේ ප්‍රධාන කාර්යය වූයේ මේ වාර්තාව ගෙන ඒම කල්දමා ගැනීම බව අපි සඳහන් කළෙමු. මේ කොමිසමට ගෙනෙන වාර්තා  සකස් කිරීමේ දී ඇමරිකාවේ මතය වැදගත් […]

More >

කෙරීගේ දෙමළ ජනයා මැරූ ප්‍රකාශය

Monday, February 16th, 2015

නලින් ද සිල්වා ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ලංකාවේ විදේශ ඇමති ලෙස පෙනී සිටින මංගල සමරවීර මුණගැසුනු අවස්ථාවේ ඇමරිකාව ලංකාව පිළිබඳ අනුගමනය කරන ප්‍රතිපත්තිය ද ඔවුන්ගේ ආකල්ප ද සුළුවෙන් වුවත් හෙළිදරවු කර ඇත. පැහැදිලිව ම කෙරීට අනුව ඇමරිකාව නීත්‍යානුකූල නොවන රනිල් සිරිසේන ආණ්ඩුවට කැමැත්තක් දක්වයි. ඇමරිකාව රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය කිරීම පිළිබඳ සෘජුව නොවූවත් තම සතුට […]

More >

Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress