Archive for November 30th, 2020

DISGRACEFUL – UK commemorates dead LTTE terrorists by lighting UK Parliament

Monday, November 30th, 2020

LTTE was banned by UK in 2001 though UK was LTTE’s international headquarters from 1980s. While Lord Naseby remains the only sane Britisher to realize who a terrorist is, scores of UK Parliamentarians chose to flirt with LTTE lobbies living in UK for votes and other perks coming their way. They regularly shed crocodile tears […]

More >

PARADISE RESTORED – End the kakistocracy and make this resplendent isle great again

Monday, November 30th, 2020

Stanley Gunaratne From 1948-72, the island of Ceylon (the English phonetic transliteration of our native name of Sinhale/Sinhaledeepa) was a FULLY SOVEREIGN realm/kingdom. A realm was a sovereign state which had Elizabeth II as its monarch and head of state. Each realm functioned (and still function today) as an independent co-equal kingdom from the other […]

More >

නව ආණ්ඩුක්රම විවස්ථාවට යෝජනා

Monday, November 30th, 2020

ආචාර්ය සුදත් ගුණසේකර. මහනුවර කුමන රජයක් බලයට පත්වුවද මෙම කරුණු 17 සිංහලේ රාජධානියේ අනුල්ලන්ඝනීය හා වෙනස්කළ නොහැකි රාජ්ය ප්රත්පත්ති වශයෙන් සදාකාළිකවම පැවැතිය යුතුය. 1 මේ රට යලිත් සිංහලේ රාජධානිය වශයෙන් නම්කළයුතුය ක්රිස්තු පූර්ව 543 සිට ක්රි. ව. 1972 දක්වා වසර 2515 තිස්සේ අඛණ්ඩව පැවති පරිදි යළිත් මේ රට සිංහලේ   රාජධානිය වශයෙන් නම් කළයුතු. එසේම මේ […]

More >

නව ආණ්ඩුකර්ම විවස්තාවක් හැදීමට පෙර අමතක නොකලයුතු කාරනා

Monday, November 30th, 2020

ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර. 30.11.2020. නැව්ත පලකිරීමකි ආක්රමනිකයින් සහ රටේ පාලක පන්තිය එකට එක්වී ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටුකරගැනීම සදහා පමණක් සෑදූ ශ්රි ලන්කාවේ අරුම පුදුම ආණ්ඩුක්රම විවස්ථා Posted on September 25th, 2020 ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර. ලන්කාවේ විවස්ථා පුරාණය ඉමන් සරත්තන් පිසිතන් සරීරන් –ධාරේමි ලෝකස්ස හිතත්ත මේව (මාගේ මේ ලේ මස් සහිත සරීරය ලෝකයාගේ (රටවැසියන්ගේ) […]

More >

Pandemic, ‘Great Reset’ and resistance

Monday, November 30th, 2020

By ASOKA BANDARAGE Courtesy Asia Times The billionaire class led by the WEF has a plan for the post-pandemic world order, but the needs of ordinary people are very different . According to the latest International Labor Organization reports, as job losses escalate due to lockdowns aimed at slowing the spread of Covid-19, nearly half of the […]

More >

ඉන්‌දියාවේ ට්‍රිපල් තලාක් (Triple-Talaq) නඩු තීන්‌දුව හා ලංකාවේ අනාගතය – 1 කොටස

Monday, November 30th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. හැඳින්‌වීම මුස්ලිම් පිරිමියෙකුට, තලාක් යයි තුන්වරක් කියා, විවාහයක් අහෝසි කිරීමට තිබූ <අයිතිය> නීති විරෝධී කරමින් ඉන්දියාවේ සුප්‍රීම් උසාවිය විසින් 2019 අගෝස්තු 1 දා දෙනලද නඩුතීන්දුව දෙස පැති කීපයකින්ම බැලිය හැකිය. මුස්ලිම් ස්ත්‍රිය වහළෙක් කිරීම එකකි. ජීව විද්‍යාවට පටහැනි ඇදහීම තව එකකි. එය හා ශාරියා-වහබ් ව්‍යාප්තවාදය අතර ඇති සම්බන්‌ධය එහි භයානකම පැත්තය. […]

More >

‘ Diploma in English and Education ‘ පාඨමාලාව සඳහා නිපුණතා පාදක ඇගයීම් පවත්වා NVQ 05 මට්ටමේ ඩිප්ලෝමා සහතික ප්‍රදානය කිරීම

Monday, November 30th, 2020

ප්‍රවෘත්ති නිවේදනය නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය.             නිපුණතා සංවර්ධනය‚ වෘත්තීය අධ්‍යාපන‚ පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමත්‍යංශයට අනුබද්ධ ආයතනයක් ලෙස පවත්නා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් නව පාඨමාලා සකස් කිරීම, යාවත්කාලීන කිරීම හා පවතින පාඨමාලා පවත්වාගෙන යමින් සෑමවිටම වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය රැකගැනීමටත්, […]

More >

වැටුප නියමිත දිනට නොගෙවීම.

Monday, November 30th, 2020

ජනමාධ්‍ය නිවේදනයයි.රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවක සංගමය. අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය කාර්යාලය, කොළඹ. අගමැතිතුමණි වැටුප නියමිත දිනට නොගෙවීම. පසුගිය මාස කිහිපයේදීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවකයින්ට ලැබුණේ සම්පූර්ණ වැටුප නොව දීමණා, අතිකාල නොමැතිව මූලික වැටුප පමණක් බව ඔබතුමාද දැනුවත් ඇතැයි සිතමු. එයද දින කිහිපයක් ප්‍රමාදවී හෝ කොටස් වශයෙන් ලද අවස්ථා බහුල වූ අතර මෙම නොවැම්බර් […]

More >

වසරක පුහුණුව අවසන් කර ඇති 2019 උපාධිධාරි අභ්‍යාසලාභින් කඩිනමින් ස්ථිර කරන ලෙස ඉල්ලමින් E – පෙත්සම බාරදීම ඇතුලූ ගැටළු වලට විසඳුම් ඉල්ලා සිටීම.

Monday, November 30th, 2020

සංවර්ධන නිලධාරී සේවා සංගමය ලේකම්, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශය, නිදහස් චතුරශ්‍රය, කොළඹ 07. ලේකම්තුමනි, වසරක පුහුණුව අවසන් කර ඇති 2019 උපාධිධාරි අභ්‍යාසලාභින් කඩිනමින් ස්ථිර කරන ලෙස ඉල්ලමින් E – පෙත්සම බාරදීම ඇතුලූ ගැටළු වලට විසඳුම් ඉල්ලා සිටීම. රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවාවන්ට අයත් වන 2019 වර්ෂයේ උපාධිධාරි අභ්‍යාසලාභි පුහුණුවට ඇතුලත් කර ගත් […]

More >

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ගරුත්වය ආරක්‍ෂා කිරීම ඔබතුමාගේ වගකීමකි.

Monday, November 30th, 2020

මාධ්‍ය නිවේදනයයි. දුම්රිය වෘත්තීය සමිති සන්ධානය. ගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතිමා, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ගරුත්වය ආරක්‍ෂා කිරීම ඔබතුමාගේ වගකීමකි. රාජ්‍ය සේවය පුළුල් කිරීම, විධිමත් කිරීම හා කාර්යක්‍ෂම කිරීම ඔබතුමාගේ ”සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙල මගින් ජනතාවට පොරොන්දු වුවද, පාර්ලිමේන්තු සභාව හරහා ඔබතුමා විසින් පසුගියදා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට කරන ලද පත්වීම් අනුව හැඟී යන්නේ, රාජ්‍ය සේවාවේ […]

More >

කොරෝනා වසංගත අවදානම තුළ සැලසුමකින් තොරව අ.පො.ස උසස් පෙළ උත්තර පත‍්‍ර ඇගයීම් ආරම්භ කිරීම සම්බන්ධව.

Monday, November 30th, 2020

ලංකා ගුරු සේවා සංගමය. විභාග කොමසාරිස් ජනරාල්, විභාග දෙපාර්තමේන්තුව, පැලවත්ත, බත්තරමුල්ල. කොමසාරිස්තුමනි, කොරෝනා වසංගත අවදානම තුළ සැලසුමකින් තොරව අ.පො.ස උසස් පෙළ උත්තර පත‍්‍ර ඇගයීම් ආරම්භ කිරීම සම්බන්ධව. කොරෝනා වසංගත අවදානම තුළ කිසිදු සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් සකස් නොකොට දෙසැම්බර් 01 වැනිදා ආරම්භ කිරීමට නියමිත අ.පො.ස උසස් පෙළ උත්තර පත‍්‍ර ඇගැයීම් කටයුතු නිසා ඊට පරීක්ෂකයින් ලෙස සහභාගි වීමට […]

More >

අත්‍යවශ්‍යභාණ්ඩ සම්බන්ධයෙන් ගැසට් කළ මිල ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙනි

Monday, November 30th, 2020

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය  2020 නොවැම්බර් 30 ගරු ජනාධිපතිතුමා  ගෝඨාභය රාජපක්ෂ මහතාජනාධිපති මන්දිරය කොළඹ ගරු ජනාධිපති තුමනි අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ගැසට් කළ මිල ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙනි පවතින තත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල පාලන මිලක් ගැසට් කළද එම ගැසට් කර ඇති මිල සාමාන්‍ය වෙළඳ පළේ ප්‍රායෝගිකව […]

More >

අන්තර්ජාල තාක්ෂණයෙන් පැවති ඉතිහාසයේ පළමු කැබිනට් හමුවට අග්‍රාමාත්‍යතුමා එක්වෙයි

Monday, November 30th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවති කැබිනට් හමුවට අද 2020.11.30 දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්විය. පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ කැබිනට් මණ්ඩලය රැස්වීමේ ප්‍රායෝගික භාවය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය හමුවේ, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව මෙම කැබිනට් රැස්වීම අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැත්වුණි.  කොරෝනා වසංගත […]

More >

ජාත්‍යන්තර ඒඩ්ස් දින පණිවිඩය

Monday, November 30th, 2020

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය වර්තමානයේ කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් ලොවක් වශයෙන් පීඩා විඳිමින්, ඒ පිළිබඳව පමණක් අවධානය යොමු කර සිටින පසුබිමක වුවද, අද දිනට යෙදී ඇති ජාත්‍යන්තර ඒඩ්ස් දිනය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය. වර්ෂ 1987 දී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒඩ්ස් පිළිබඳ ගෝලීය වැඩසටහනෙහි මහජන තොරතුරු නිලධාරීන් දෙදෙනෙකු […]

More >

Japan to invest in Eastern Container Terminal, not give a loan

Monday, November 30th, 2020

By P.K.Balachandran Courtesy NewsIn.Asia Earlier, a 40-year loan at an interest rate of 0.1% was expected from Japan to fund the project Colombo, November 30: Now that the Gotabaya Rajapaksa government has finally decided to get India, Japan and the Sri Lanka Ports Authority (SLPA) to jointly develop the Eastern Container Terminal (ECT) in Colombo […]

More >

With the Rajapaksas back in power, US$ 13 billion Colombo Port City project is gathering momentum

Monday, November 30th, 2020

By Saeed Shah and Uditha Jayasinghe/Wall Street Journal Courtesy NewsIn.Asia The earlier government had delayed construction to decrease Sri Lanka’s dependence on China say Saeed Shah and Uditha Jayasinghe in Wall Street Journal. COLOMBO, Sri Lanka, November 28: —China is poised to start building a $13 billion city on Sri Lanka’s seafront, as the island […]

More >

India pushes Tamil National Alliance towards economic development issues

Monday, November 30th, 2020

By P.K.Balachandran Courtesy newsin.asia India’s advice to Lankan Tamils appears to be: Attend to development issues while demanding devolution of power Colombo, November 30: In a brief discussion between India’s National Security Adviser, Ajit Doval, and the Tamil National Alliance (TNA) leader R Sampanthan here on Sunday, the two sides talked about the economic development of […]

More >

PHIs warn COVID-19 spread in Colombo beyond control

Monday, November 30th, 2020

Courtesy NewsIn.Asia PHI Union Secretary M. Balasuriya said that alarming numbers were continuing to be detected from areas under isolation Colombo, November 30 (Daily Mirror) – The Public Health Inspectors (PHI) Union yesterday warned that the COVID-19 pandemic had reached an ‘uncontrollable’ level within the Colombo Municipal Council city limits as a high number of […]

More >

Justice Minister appoints 5-member committee to probe Mahara Prison riot.

Monday, November 30th, 2020

Courtesy Adaderana Minister of Justice Ali Sabry has appointed a five-member committee to investigate the incident at the Mahara Prison on Sunday and to submit a report with recommendations. The committee is chaired by retired High Court judge Sarojini Kusala Weerawardena and also includes Chief Legal advisor to the Ministry of Justice U. R. De […]

More >

More COVID-19 cases bring total to 20,448

Monday, November 30th, 2020

Courtesy Adaderana Department of Government Information says that another 318 individuals have tested positive for novel coronavirus in the country. All new cases are close contacts of previously identified positive patients from the Peliyagoda cluster.  A total of 496 new cases of Covid-19 have been identified so far today (30). This brings the total number […]

More >

Two more COVID deaths reported – Death toll increases to 118

Monday, November 30th, 2020

Courtesy Hiru News 02 more COVID- 19, deaths reported increasing COVID- 19, death toll in Sri Lanka to 118.A 72 year old male from Galaha has died in hospital.An 81 year old female has died at home. 

More >

Decrease in the reporting of coronavirus infected persons from society – Epidemiology Unit

Monday, November 30th, 2020

Courtesy Hiru News The Epidemiology Unit says that there is a decrease in the reporting of coronavirus infections in the society. Its Chief Epidemiologist Dr. Sudath Samaraweera stated this while participating in a media briefing held in Colombo today. Meanwhile, with the identification of 178 more infected people today, the total number of coronavirus infections […]

More >

Abduction of the Japanese girl – should be resolved in a humane manner – legal expert

Monday, November 30th, 2020

Courtesy Hiru News A Sri Lankan legal expert points out that action should be taken in coordination with the Japanese Embassy regarding the alleged abduction of a Japanese minor by a Sri Lankan youth. Prof. Prathibha Mahanamahewa, Attorney-at-Law, stated that the issue should be resolved in a humane and amicable manner considering how the law […]

More >

Only 3 out of 1500 have complained – Suwaseriya Foundation

Monday, November 30th, 2020

Courtesy Hiru News The Suwaseriya Foundation strongly denies all allegations regarding the quality of its ambulance service. A statement signed by its chairman Duminda Ratnayake states that only three workers out of thousands of employees have made baseless allegations about the ambulance service. The Suwaseriya Ambulance Service employs more than 1,500 staff and has taken […]

More >

Five-member committee appointed by Justice Ministry to probe the unrest at the Mahara Prison

Monday, November 30th, 2020

Courtesy Hiru News Government Information Department stated that the Ministry of Justice has appointed a five-member committee chaired by former High Court Judge Kusala Sarojini Weerawardena, to probe the unrest at the Mahara Prison.

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress