Author Archive for කීර්ති රත්නායක

අභිමතයක අභිමානය

Wednesday, February 26th, 2020

කීර්ති රත්නායක විරුවන් , දේශප්‍රේමීන් බිහිවන්නේ යුද්ධයෙන්ම නොවේ. කකියන දේශප්‍රේමය වාරියපොල සුමංගල හිමි වීරත්වයට ඔසවා තැබුවේය . අපතේ යන ජල  කරාමයක් වසන්නාද දේශප්‍රේමියෙකි. ඉතිහාසය ලිවීම මහා සම්ප්‍රදායකි. ඉතිහාසයේ කී දෙයට වඩා නොකී දේ වැඩිය . වීර කාව්‍ය පි‍ටුපස චරිත ගැන සවිස්තරව ලියවෙන්නේ කලාතුරකිනි. සරත් වීරසේකර යනු වීර කාව්‍යයක අඩුවෙන් කථාකල චරිතයකි මා සරත් වීරසේකර පිළිබදව […]

More >

පොරොන්දු දේශයේ රන් අසිපත

Monday, November 5th, 2018

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක  2005 මහින්ද රට බාර ගන්නා විට ඒකීය ශ්‍රිලංකාවක් පිලිබද බලාපොරොත්තු මියදෙමින් තිබුනි. ප්‍රභාකරන් යුද්ධයෙන් පරාජය කල නොහැකියයි මතයක් ගොඩනැගී තිබුනි. බටහිර ප්‍රජාවේ අධීක්ෂනය නොමැතිව කිසිවක් කල නොහැකි යයි සිතූහ. ගැටලුවට එකම විසදුම සාකච්ඡා වටමේසයක යැයි කීහ. පාලකයන් ත්‍රස්තවාදීන් ඉදිරියේ දන නමන නිව‍ටුන් බවට පත් වී තිබුනි. නමුත් ඇලේ දොලේ සල්ලං වූ […]

More >

දේශපාලනය උඩු යටිකුරු කල සුබ්‍රමානියම් ස්වාමිගේ ගෝනි සෙල්ලම්  සහ රාජපක්ෂ  හෙට දවස

Saturday, September 15th, 2018

කීර්ති රත්නායක මහින්දගේ ඉන්දියානු සංචාරය ඔහුගේ අනුගාමිකයන්ට ගෙන ආවේ ආනන්දයකි. නමුත් මහින්දට එසේ නොවිනි. අඩ සියවසක් භූදේශපාලනයේ තෙම්පරාදු වූ මහින්ද සංචාරයට අත ගැසුවේ  එය අත්හල නොහැකි වගකීමක් නිසාවෙනි. ඉන්දියානු සංචාරයේ මුල මැද අග ගලපා ගැනීමට පලමුව සුබ්‍රමානියන් ස්වාමි පිලිබද විමසා  බැලිය යුතුය. සුබ්‍රමානියන් ස්වාමි උපන්නේ දකුනු ඉන්දියාවේය. ඔහු දෙමළ ජාතිකයෙකි. 1985 වසරේ පිහිටවූ Tamil Eelam […]

More >

පව් කාරයන්ට ගල් ගහන පව් කාරයෝ,  ගැටලුවට සම්භූත හේතු එලෙසම පවතිද්දී ඵලය සමග ගේම ඉල්ලීම 

Sunday, July 29th, 2018

කීර්ති රත්නායක විසිනි ධර්මයට අනුව කර්ම කරන්නෙක් හෝ විපාක වි‍ඳින්නෙක් නැත. කර්මය කරන කෙනෙකු නොමැති කල කර්මය පල දෙන්නේ කාටද? ගොනෙකු නොමැති නම් කරත්තය යන්නේ කවරෙකු පසුපසද? පුද්ගල ක්‍රියාකාරකම් සිදුවන්නේ සිතුවිලි අනුවය, සිතුවිලි අනුව ක්‍රියා සිදුවෙයි, ක්‍රියාවන් අනුව විඳීම සිදුවෙයි. කර්මයෝ විසින් විපාකයෝ ‍රැස් කරයි , විපාකයෝ විසින් කර්ම ගෙන එයි. බයිබලයේ එන අකීකරු පුත්‍රයාගේ කථාව […]

More >

මහනුවර ගරිල්ලා ප්‍රහාරයේ සැගවුනු මුහුනු

Monday, March 12th, 2018

ලියුම්කරු කීර්ති රත්නායක මහනුවර ජාතිවාදී ගිනිදැල් උත්සන්න වත්ම එක්සත් ජාතීන්ගේ දේශපාලන කොමසාරිස් ජෙෆ්රි ෆෙලෙට්ම්ර් ශ්‍රී ලංකාවේ දින 3ක සංචාරයක යෙදුනේය. මාර්තු මස 8 වන දින ඔහු කොළඹට සැපැත් වූයේය. රඛායන් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රහාර තිව්ර වෙත්ම ජෙෆ්රි ෆෙලෙට්ම්ර් මේ ආකාරයෙම සංචාරයක් මියන්මාරය තුලද කලේය. එය සිදුවූයේ පසුගිය වසරේය. 2017 මාර්තු 12 දින මියන්මාරයට එරෙහිව ඒ.ජා සංවිධානයට යෝජනාවක් […]

More >

මහනුවර ගින්න සහ උස හීන්දෑරි ගේම්කාරයා

Saturday, March 10th, 2018

ලියුම් කරු කීර්ති රත්නායක මහනුවර ගින්න රටක හමුදාව සහ  පොලීසිය යනු සිය මෙහෙයුම් තුලින්  ලාභ උපයන ආයතන නොවේ. රටේ නීතිය සාමය ආරක්ෂා කිරීමට ඔවුන්  බැදී සිටියි .එය අත්හල නොහැකි වගකීමකි. ඊට හිලව් ලෙස මහජන් බදු මුදල් වලින් ඔවුන් නඩත්තු කරනු ලබයි. ඒ අනුව ජාති-ආගම්, කුල-මල , පක්ෂ- පාට කිසිවකින් තොරව රටේ පුරවැසියන් ආරක්ෂා කල යුතුය. නමුත් අම්පාරේ […]

More >

මහනුවර ගිනිදැල් පි‍ටුපස බිහිසුනු කුමන්ත්‍රනයක්

Thursday, March 8th, 2018

ලියුම්කරු කීර්ති රත්නායක ජාතිවාදී ගිනි දලු වලින් වැසීගිය  මහනුවර ප්‍රදේශය තවමත් යථා තත්වයට පත්ව නැත. ව්‍යපාරික ස්ථාන දින ගනනාවකට වැසී ගොස්ය. ගමනා ගමන  සේවා ඇන හිට ඇත. දවසේ පඩියෙන් ජීවත් වන පවුල් වල කුසගිනි නිවීම පවා  බරපතල අභියෝගයක් බවට පත්ව ඇත. ලීසිං , බැකු ණය හිර වී අනාගතය අවිනිශ්ච්චිත අඩියකට පත්ව ඇත. දෛනික ජන ජීවිතය උඩු යටිකුරු වී ඇත . මෙහි […]

More >

අවර අවි

Wednesday, March 7th, 2018

ලියුම්කරු – කීර්ති රත්නායක යලිත් වරක් ජාතීන් අතර සාමය ගිනි අවුලුවමින් ප්‍රචන්ඩත්වය හිස ඔසවා ඇත. අවි හැරවිය  යුත්තේ ගෙන්දගම් පොලොවේ ජීවිත ගැටගසා ගැනීමට වෙර දරන තවත් ජන කොටසක් දෙසට නොව අස්ථාවාදී දේශපාලකයන්  දෙසටය. රනිල් වික්‍රමසිංහ 2001-2004 කාලයේ පැවතියේ එ.ජා.ප ආන්ඩුවකි. රටේ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ වූ අතර රටේ ජනාධිපති ධූරය  චන්ද්‍රිකා බන්ඩාරනායක අත විය. 2002 වර්ශය ආරම්භය සනි‍ටුහන් වනවාත් සමගම […]

More >

අධ්‍යාපනයේ ඛේදවාචකය

Wednesday, February 7th, 2018

ලියුම්කරු- කීර්ති රත්නායක 1939 පෙර ඉංග්රීසි මාධ්යයෙන් ද්විතීයික අධ්යාපනය දෙන ලද්දේ කොළඹ රාජකීය විද්යාලය සහ නගරබදක්රිස්තියානි මිෂනාරි පාසල් වල  පමනි. රජයේ රැකියා දොරටු විවෘත වූයේ මෙම පාසැල් වලින් පිටව යන උන්ටය. ගම්බද දරුවන්ට ස්වභාෂා මාධ්යයෙන් අධ්යාපනයක් ලැබුණු අතර ඔවුන්ට ලැබූනේ කුඩම්මාගේ සැලකිලිය. මෙමතත්වය තරමක් වෙනස් කරමින් ග්රාමීය ප්රදේශ වල හොද  අධ්යාපනයක් ලබාදෙන මධ්ය විද්යාල පිහිටු […]

More >

නිදහසේ විලාපය නොහොත් ගල් පිලිම සහ බොල් පිලිම

Saturday, February 3rd, 2018

ලියුම්කරු – කීර්ති රත්නායක සතුරා දියත්කල නොනවතින රැල්ල 3 ප්රහාරය ඉතිහාසයේ අතිශය තීරණාත්මක මං සන්ධියකි . 2000 වසර මුලදී එය දියත් විය. එල්ටීටීඊ ප්රහාර ආරම්භ වෙත්ම රජයේ හමුදා මාන්කුලම් ඉදිරි ආරක්ෂක වලල්ල හැරදා පලා ගියේය. රජයේ හමුදාව කි.මි 52 ක් පසුපසට යැවීමට සතුරා සමත්විය. ඉන් අනතුරුව උපක්රමික මර්මස්ථානය වූ අලිමංකඩ කදවුර සතුරා අතට පත්විය. මුලතිව් […]

More >

මොසාඩ්ගේ හාම්පුතා

Friday, July 7th, 2017

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක දෙවන ලෝක යුද්ධයේ නිමාව සියලු රටවල ප්රමෝදයට හේතුවිය. නමුත් එය ලෝකයේ ප්රධාන අවිඅයුධ නිෂ්පාදකයන්ගේ සතුටට හේතු නොවින. ඔවුන් නව මංපෙත් වල සිය ආයෝජන දියත් කලේය. ඒ අතර ප්රධාන වූයේ 1950-70 අතර කාලයේ හරිත විප්ලවය නමින් ගෙන ආ ව්යයාපෘතියයි. හරිත විප්ලවය මේහෙයවූයේ මොන්සැන්ටෝ නම් බහුජාතික සමාගම විසිනි. මෙහිදී පාරම්පරික බීජ වෙනුවට නව […]

More >

රිලවා බෙනේ ගිරවා ගහේ පාර්ට් 2 – සාල වනේ අලි රිලා සම්මුතිය

Tuesday, July 4th, 2017

කීර්ති රත්නායක දයාසිරි යනු සිය පාසැල් සමයේදී හරියට  ජිල් බෝලයක්වත් නොගැසූ අයෙකි. පූරුවේ පිනකින් ඔහු  මැතිසබයට ආවේය.   මුල මතක නැති දයාසිරි ඉන්පසු හැසිරුනේ හර්කියුලීස් මෙනි .  සුසන්තිකා සමග ගැටී සතියක් යාමටත් මත්තෙන් මාලිංග සමග ගැ‍ටුනේය . රිලවා බෙනේ ගිරවා ගහේ යයි මුලින්ම කියුවේ මාලිංගය. ඉන් අනතුරුව  රටටත් වෙලා තියෙන්නේ ඕකම තමා යයි මහින්ද කියුවේය. උපමාව […]

More >

බත් පතට වැලි දැමූ හෙනහුරා

Sunday, July 2nd, 2017

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක පිගන් කැඩෙනුයේ ඒවා සෝදන පුද්ගලයා අතිනි. වැඩක් කරන පුද්ගලයෙකු අතින් වැරදි සිදුවීම ස්වාභාවිකය . නමුත් ඔහු එය පිලිගැනීමට නිහතමානී විය යුතුවා මෙන්ම එය නිවරදි කරගැනීමට උත්සුක විය යුතුය. මහින්දගේ පාලනය ඉතිහාසයේ රන් අකුරින් ලියවුනු ජයග්රහන මෙන්ම අමිහිරි කලු පැල්ලම්ද එකතු කල යුගයකි. මූල්ය විනිවිදභාවය,අතුරු සන්නද්ධ ඒකක සහ ආගමික ත්‍රස්තවාදය ඉදිරියේ ඔහු […]

More >

ඔබ සිටින්නේ රාමුව තුල නම් පින්තූරය දැකිය නොහැක

Friday, June 30th, 2017

කීර්ති රත්නායක තෙදිනකට පෙර මෝඩි ඇමෙරිකාවට ගියේ ට්රම්ප් හා එක්ව මුසොල්මානුවන් පතුරු ගැසීමටය,පකිස්ථානයට වරෙන්තු කිරීමටය.එදා ඉන්දියානු කීම ඇසූ යහපාලන රජය පකිස්ථාන් සාක් සමුලුව වර්ජනය කලේය.විපතේදී පිහිටවූ මිතුරා අමතක කලේය.මෙදා ට්රම්ප්–මෝදි හවුල ඇමෙරිකාවේ සිට පකිස්ථානය ඇතුලු මුස්ලිම් ලෝකයට වරෙන්තු කරන විට එහි ගියේ මහින්දය.සත්ය හිරු මෙනි.ඇසිපිය වේගයෙන් ගැසෙනු ඇත,ඇස් නිලංකාර වනු ඇත.හදවත වික්ශිප්ත වනු ඇත.මිනිසුන් ස්වභාවයෙන්ම […]

More >

සිල් රෙද්දෙන් බෙල්ල කපන උපාසක

Friday, June 30th, 2017

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක ‘හලාල් සහතිකයෙන් පටන් ගෙන ඥනසාර හිමියන් ආණ්‌ඩුවක්‌ වැට්‌ටූ හැටි’, ශීර්ශය යටතේ දිවයින පුවත්පතේ සී.ඒ.චන්ද්‍රප්‍රේම. මෑතකදී ලිපියක් ලියා පල කලේය. නමුත් බො.බ.සේ ගැන චන්ද්‍රප්‍රේම දැන් කියන කතාව අප කියා සිටියේ 2014 වර්ශයේ මහින්ද ගෙදර යාමට කලින් සිටය. එකල්හි චන්ද්‍රප්‍රේමලා ගෝටාබයලා බලයෙන් මත්වී පිස්සු කෙලිමින් සිටියෝය . මෙම දේශපාලන විනිශ්චයන් මුලින් ප්‍රකාශ කලේ […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress