“මහබැංකු වංචාව ඇමැතිකම් දීලා වසාගන්න හදනවා” ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මාධ්‍ය 2015 03
Posted on March 23rd, 2015

Hon Dinesh Gunawardena Member of Parliament Leader of Mahajana Eksath Peramuna

මහ බැංකු ඉතිහාසේ විශාලතම වංචාව ඇමැතිකම් දීලා වසාගන්න උත්සහ කරනවා”

“සන්ධානයේ අවසරයක් නැතිව සමහරු UNPයත් එක්ක දීග ගිහින්”
“මහ බැංකු ඉතිහාසේ විශාලතම වංචාව ඇමැතිකම් දීලා වසාගන්න උත්සහ කරනවා”
“මහ බැංකු අධිපති ශ්‍රී ලංකා පුරවැසියෙක් නෙමේ”
“ආර්ථිකයේ සීඝ්‍ර කඩා වැටීමට මහ බැංකු වංචාව බලපානවා”
“ජනතා කැමැත්තට විරුද්ධව ගිහින් කුමන්ත්‍රණයට අහුවෙලා”
“පොරොන්දු වූ පිරිදි පළාත් පාලන කාලය දික්කරන්න”

https://www.youtube.com/watch?v=YXxB1T-g42E

ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
පාර්ලිමේන්තු මන්ත්‍රී
මහජන එක්සත් පෙරමුණ නායක

Hon Dinesh Gunawardena
Member of Parliament
Leader of Mahajana Eksath Peramuna

One Response to ““මහබැංකු වංචාව ඇමැතිකම් දීලා වසාගන්න හදනවා” ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මාධ්‍ය 2015 03”

  1. Christie Says:

    Namaste: More and more wealthy Indian colonial parasites. Jai Hind

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress