ගැමුණු කුමරුනි කීර්ති කුමරුනි  ඔබ විසින් රැ ක දුන් දේශයයලි විනාශය හමුවේ ය
Posted on April 24th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

 පුංචිම  පුංචි කාලයේදීත්  ගැමුණු කුමරු  හිතුවේ රට ගැනය පියා සමග  නොහොඳ නෝක්කාඩු  වුනෙත් එනිසාය  අතපය හකුලා ගෙන නිදා ගෙන  තම  වේදනාව  සහ අධිෂ් ට්හා නය පෙන්වුයෙත් සිංහල බෞද්ධයන් රැකගැනීමේ සටන  අත්‍යවශ්‍ය දෙයක්  නිසය් .පුංචි කීර්ති කුමාරයා කර කොළ කමින් වයස 12 සිට බික්ෂුන් වහන්සේගේ ආරක්ෂාව යටතේ  කැ ලේ හැංගී යුද හරඹ පුහුණුවෙමින් දුක් වින්දේ  සිංහලේ රකීමටය . අනේ ඔබ දෙදෙනා වින්ද දුක් කන්දරාව දැන් ඉන්න තරුණ න්   දන්නේ නැත ඉතිහාසය මෙලෝ හසරක් නුගත් උන් දන්නේ බය්ලා නටමින්  වල්බූරු නිදහස  භුක්ති වි දී න්නත් පමණයජේත්තු ජීවිතයකට ඉඩ ඇත්නම් උන් ඊලාමය යටතේත්  බය්ලා නටමින් සිටිනු ඇත .
                                                                        2015 අප්‍රේල් 14 අලුත් අවුරුදු දවසේ  කාතන් කුදියේ ඉස්ලාමික කෞතුකාගාරයක්  විවුර්ත කර  ඇත පැරකුම්බා රජ දවසෙත්  රජු යටතේ මුස්ලිම් වරු ඇමතිවරු වී සිටි බවත්  සිංහල දේශයේ  පේෂ කර්මය හා යකඩ කර්මාන්තයේ මූලිකයන්  හා ආදිතමයන්  මුස්ලිම් වරු බවත් එහි දක්වා ඇත .  මුස්ලිම් ඇමැතියන්ගේ පිලිරු  යය පිලිරූ හදා ඇත . දැන් මුන් හදන්නේ  දෙමලු මෙන්ම මුස්ලිම් වරුද  ලංකාවේ ආදිතමයන් යය දරුවන්ට ඒත්තු ගැන්වීමටය  මේවා ඉගෙන ගත දෙමල දරුවෝ වසර 30 ක් අපව විනාශ කළහ   මයිත්‍රී රනිල් රජයේ  අලුත් මුස්ලිම් ඇමතියා ලවා රජය මේවා කරවන්නේ  මුස්ලිම් චන්ද ගෙන සිංහල බලය නැතිකිරීමේ රනිල්ගේ අභිප්‍රාය ඉටු කිරීමටය රනි නාදය මානුෂික මෙහෙයුම් වලක්වා ප්‍රභා බේරා ගැනීමට  2009 දී  මැදවච්චි  පාමංකඩ  වැනි නොසන්ඩාල කතා කියමින් මහින්ද  මානසිකව වට්ට වීමට කටයුතුකළ හැටි මේ මොහොතේ  මතක් කර ගන්න මගේ  දරුවනි . සෝම හාමුදුරුවෝ මරා ගත අ  ය දැන් බුරුතු පිටින් හාමුදුරුවරු බිලීබා ගනිති මාදුළුවාවේ සෝභිත හිමි එදා ජාතියේ මුරදෙවන්ගේ පලමුවෙනියාය  එහෙත් ඉන්දියානුවොත් බට හිරයොත් එතුමා  විකුර්තිකළහ රතන චම්පික ආදීන් නම් හැමදාම ප්‍රතිපත්ති වෙනස් කලඅ  යය් හෙළ උරුමය යන නම එපාකරවන්නට  පරයෝ රනිල් ලවා මොවුන්ද බිලීබා ගත්හ . ගමේ මිනිහෙකුවූ මයිත්‍රී  දැන් මුන්ගේ හිරභාරයෙය.  ජේ ආර් 1932 දී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කල යුත්යය්  සන්දේශයක් ඉදිරිපත් කල බව දන්නේ   මුහුණු පොත් බුවෝ කී දෙනාද . දැන් නිකන් දෙන  වය්  මගින් ගම්වල  සිංහල බෞද්ධ දේශප්‍රේමීන්ද  ”’හය්   ෆය් ” කරගන්නට රජය උත්සාහ ගන්නේ   නුතන මෙවලම් වලට ගිජුවූ විට ජාතිය අමතක වෙන   ප්‍රේත කුම්භාන්දයින්  ලංකාවේ සෑහෙන්නට ඉන්න නිසාය  .  අශ්රෝෆ්ෆ් ගේ කාලයේ කුරගල  බොරු සෙල්ලිපි  කොටවා ඒ භුමිය  මුස්ලිම් පුදබිමක් බව ඔප්පු කරන්නට   උත්සාගත් හ. ලත් තැන මේවා ලොප් නොකර සිංහලයෝ  බට හිටයන්ගේ ඉඳුල් කකා ඉන්දියානුන්ගේ පරිප්පු කකා සිටි නිසා   අද ලංකා පොලිසිය ත් අලුත් රජයත්  මුස්ලිම් අබුසාලියාට බයය . ඩී එස්     නම් එජා පයේ නිර්මාතෘ වරයා කන්නන් ගරගේ නිදහස් අධ්‍යාපනයට විරුධව  ක්‍රියා කලේ අය දය  අලුත් තරුණයෝ දන්නා වාද සිංහලයා ඉගෙන ගෙන ඉහල තනතුරු වලට ගියොත් බටහිරයන් ඩී  එස් ගෙන් බලා පොරොත්තුවූ  වහල්  ගැතිකම  සමාජයෙන් තුරන් වන බව ඔහු දන්නා නිසා ””’  මුන් ඔක්කොම ඉගෙන ගත්තොත්  පොල්ගෙඩියක් කඩා ගන්න වත් එකෙක්  ඉතුරු වෙන්නේ නැහැ”’ ඔහු කීවේ එනිසය්  .  කන්නන්ගර නිදහස් අධ්‍යාපන පනත අනුමත කරවා ගත්තේ ඩී  එස් රටින් පිටවූ අවස්තාවකය .. ඩී  එස්  මේ නිසා කන්නන්ගර චන්දයෙන් පරදවන්නට වැඩ කළේය  .ඒ ජා පය හැමදාම කලේ  මේවාය ඩී  එස් ඩඩ්ලි ටිකක් හරි හොඳ වුනත් අනිත් උන් නම්  අසමත්ජාතියෝය  මෙයි න අන්තිම ද්‍රෝහියා රනිල්ය   චන්ද්‍රිකා නම් චව්ර  ගැහැණිය රනිල්ටම උපන් ගැහැනියකි  මේ දෙන්නා මයිත්‍රී විනාශ කර ඇත  ඉන්දීය මෝඩි අනුගමනය කරන මෝඩයෙකු බවට මයිත්‍රී පත් කලේ මුන් දෙන්නාය   තමන්ටන්  පිටරටි  ඇති තෙරපුම ගැන  දැන් මයිත්‍රී මැසිවිලි කියය්  තැන තේරෙනවද   මගේ දරුවනේ  මේවා දන්නා අයගේ බඩ  පපු  දනවා දරුවනේ හිරුනොබසින අධිරාජ්ජයටවත් සිංහල බෞද්ධයන් 4% කට වඩා කිතුනුවන් කර ගන්නට නොදී දේශය ආගම රැක  ගත් දේශ ප්‍රේමීන් නොහිටින්නට උඹලා එක්කෝ දෙමළය කිතුණුය නැත්නම් මුස්ලිම්ය . සිංහලයන් විසින් තනා  හදා වඩා  වසර දහස් ගණනක් රැකගත් එකම දේශය නැතිකරන්නට  යහපාලන යය කියන   ය. ම පාලකයින්ට ඉඩ දෙන්න එපා දරුවනේඋතුරේ සිටි 25000 ක්සින්හලයන් කෝ කොලඹ  දෙමලු  අල්ලා ගත්තේ කොහොමද  අධි ආරක්‍ෂිත කලාප  වල ඉඩම් දැන් ආපසු  දෙන්නේ  සිංහල දේශය රක ගන්නටද  බැසිල්  ගොඨ  මහින්ද අත්අඩංගුවට ගන්නට වලිකන ආණ්ඩුව විග්නේශ්වරන් රටට විරුද්ධව කරනදෙවල් ගැන නොසොයන්නේ අය ‘ ඊලාමය  ප්‍රකාශ කල රටින් පැනගිය  වර්ධරාජා පෙරුමාල් ලංකාවට  නැවත ආවේ මේ යහපාලන  කාලයේ ය මහින්ද හිටියා නම්  මේ ත්‍රස්තයා එය් ද.  වෙනස තේරෙනවද .
                                                      අඩුම ගනනේ  රනිල් චන්ද්‍රිකාගෙන්   මය්ත්රීව වත් බේරාගන්නට සටන් කරන්න  මේ මනුස්සයා  අරුන් විසින්  විකුර්තිභාවයට පත් කර ඇත .  ඒ බය්යා අර ටෝය්ය ලාට වඩා””’ හොඳ””’ වියහැක අඩුගනනේ උත්සාහයක් වත් ගන්න . පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා තිබු බෞද්ධ විහාර නටබුන්   අද දෙමල කක්කුස්සි හැදීමට අරගෙන ඇතිබව ඔබ දන්නවාද .එජා පයේ ම සිටි  සිරිල් මැති ව්  විසින් පල කල   සිංහල බෞධ්ධයිනි අවදිවව්   පොතේ ඇති එදා පැරණි විහාරාරාම ගැනවත් එජා පයෝ කියවා නැද්ද  සිරිල් ව එළවා දැම්මේ  ජේ ආර් ය .
                                                   මහින්ද බලය තිබු විට 13අ අහෝසි නොකිරීමේ වැරැද්ද  නිසා අද රනිල් ද්‍රෝහියා බලයට පත්විය  ප්‍රභා මරුමහින්ද පසුව පිටරටුන් ට ටිකක් බය වුනා විය හැක  . එහෙත් එය අහෝසි කරවා ගත හැක්කේ මහින්ද හැර රනිල් ලවා නම් නොවේ එනිසය් නැවත මහින්ද අවශ්‍ය රට බේරාදී  ගෝඨා  වැනි සුදුසු කෙනෙක් පත්කර මහින්දට වීරයෙක් ලෙස විශ්‍රාම ගිය හැක
                  ගැමුණු පුතනුවනි        කීර්ති පුතනුවනි   නැවත සිංහලේ ඉපදී  නුතන නොදරුවන්  ට අපේකම හඳුන්වා දෙන්න  මාගේ දේශය රැ  ක දෙන්න   දැන් ඇත්තේ ඇති බිහිසුනුම අවස්තාවය්     සිංහලේද   ඊලාමයද ? දෙකෙන් එකක් තෝරා ගන්න දරුවනි    විහාර මහා දේවී මාතාවනි ඔබවැනි වීර මාතාවන්ගේ කුසින් ඉපදුන දරුවෝ   අද විනාශය අභිමුඛයේය    ඉන්දියාවේ හා බටහිර  ම්ලේච්චයින්ගෙන්  රට බේරා ගෙන රනිල් වැනි උන්ගේ ඒජන්තයින්  අවීචි මහා නරකාදියට දක්කන කෙනෙක් වහාම රටට අවශ්ෂ්‍ය ය   

9 Responses to “ගැමුණු කුමරුනි කීර්ති කුමරුනි  ඔබ විසින් රැ ක දුන් දේශයයලි විනාශය හමුවේ ය”

  1. Senevirath Says:

    ..
    නිවරදිවිය යුතු තැන්
    රනිල් ආදීන් මානුෂික මෙහෙයුම්
    වය් ෆය්

  2. Senevirath Says:

    මේ මස අප්‍රේල් 25 දින උඩරට ඉඩම්ද කල්ලතොනීන්ට දීමට නියමිත විට තවත් සිංහලයෝ බලාසිටින්නේඇ ය්

  3. Christie Says:

    Namaste: “ජේ ආර් 1932 දී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කල යුත්යය් සන්දේශයක් ඉදිරිපත් කල බව දන්නේ….Thank you for this information. I have heard this it was Nehru and Karamchand. So I am sure the trio did it together. What we need is ti unitethe Sinhalese the non Indians of the Island Nation. As long as we are divided we will slowly disappear. Jai Hind

  4. Senevirath Says:

    ක්‍රිස්ටි
    ජේ ආර් එය හැදින්වුයේ ”’ඉන්ඩෝ ලංකා ෆෙඩරේෂන් ” නමිනි ගැමුණු පැරකුම් යුග ගැන කතා කිරීම නිෂ්ඵල බවත් ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් ලෙස පැවතීම උචිත බවත් ඔහු කියා ඇත

  5. Independent Says:

    සෙනෙවි,
    බෞද්ධයෙක් කියා ගනිමින් බොරුකියන්න එපා. ඉන්දියාව , රෝ, මගින් කොටි ත්‍රස්තවාදය ඇතිකර ඇති බවත්, කොටියන් ගේ අභිප්‍රාය මුලු ලංකාවම අල්ලන්න බවත් කෙලින්ම කිවු එකම ජනපති ජේ ආර් පමණි. මහින් ද දැන්වත් බිය නැතිව එසේ කියයි ද ?
    “https://www.youtube.com/watch?v=ZncOQfvtVcU”

  6. Senevirath Says:

    ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කල යුතුය ගැමුණු පැරකුම් යුග ගැන කතාකිරීම නිෂ්පලය ඒවා සිහින දැකීමක් වාගෙය ආදී වශයෙන් ජේ ආර් ඉදිරිපත් කල සංදේශය ගැන ලිවීම බොරුවක් දය බලන්න දේශපාලන ඉතිහාස පොත් බලන්න මය්කල් රොබට් විසින්ද ඔහුගේ ලිපිවල මෙය වාර්තා කර ඇත මම ප්‍රථම වරට එය කියෙව්වේ 1986 පමණය ඉන්පසු නම් තව පොත් පත් රාශියක එය දැක්කෙමි ජේ ආර් විටින් විට නොයෙක් දේ කියා ඇත වරක් සිංහල පමනය් චන්දය දිනු පසු සිංහල දෙමල ආදී වශයෙන්

  7. Independent Says:

    සෙනෙවි,
    මයිකල් රොබට්ස් (තුප්පහියයි තමාටම කියා ගන්නා පුද්ගලයා) සිංහලයන් වෙනුවෙන් ලියන්නෙක් ද ?
    හරියටම එවැනි දෙයක් කිවුවානම් ඒකේ කොන්ටෙක්ස්ට් එක බැලිය යුතුයි. උදාහරණයක් ලෙස​
    “පැරකුම් යුගයක් ගැන උදන් අනමින් , මෝඩ ආර්තික ප්‍රතිපත්ති අල්ලගෙන දුක් විඳිනවාට වඩා ඉඳියාවේ ප්‍රාන්තයක් වීම හොඳ​ ” යයි කිවුවා නම් එහි වරදක් නැත​. ඊට හේතුව “පැරකුම් ” යොදා ගන්නේ මහජනයා මුලාකිරීමට පමණක් බැවිනි.

    ජේ ආර් ද යුදකොට කොටියන් අන්තයටම පරාජය කළ නායකයෙකි. ඉන් දියාව ආක්‍රමණය කලේ ඔහුගේ මෝඩ ප්‍රතිපත්ති නිසාය​. රනිල් වැනි ආත්මශක්තියක් නැත්තෙක් නොවේ. ප්‍රේමදාස වැන්නකු ද නොවේ. නමුත් අන්ත කපටියෙකි. ඒවා ඔහුට පලදුන්නේ ය​. ඔහු කිසිදාත්ම ද්‍රෝහියෙක් නොවේ.

  8. Senevirath Says:

    this J R ‘s memo was in 1940 -1941 not in 1932 . sorry for the mistake

  9. Independent Says:

    Senevi,
    You can’t take what JR said in 1940 and take it as his “permanent self”. People DO change with time. Everyone has chance. We must forgive people once they realise mistakes and become good.

    I am not saying JR became a good Sinhala Buddhist. Like Mahinda, he wasted the opportunity of such a huge mandate and opportunity. But he had good sides. Similarly other leaders too did good things. Not only Mahinda.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress