දේශ ද්‍රෝහීන්ට  වහල් කම් කරන  නිවට යා   පලවා හරිනු දෙවියනේ
Posted on May 16th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

සිරිසේන   කොටි නට බියව එලියට නොබස්ස කාලයක් තිබුනේය  .කොටි පරදවා  ලීමට ඔහුද ඇතුලත් රජය ක්‍රියා කරන විට රජයට   නින්දා අපහාස කරමින් ඒ ජා පය කටයුතු කරනවිට  එදා ඒ ගැන හිරිකිතයෙන් හා කෝපයෙන් කතා කල සිරා  හදිසියේම දෙව්ලොව  යන්නට සිතා අලිවලිගේ එල්ලුනේ හැමෝම අන්දමන්ද කරමිනි .  බලය අ ත හරින්නට බලය ඉල්ලු ඔහු  1948 සිටම  රට බටහිරයන් ට පාවා දුන්  ඒ ජා පය ට තමන් සිටි පක්ෂයත් පාවා දී   විසි තිස් වාරයක් ජනතාවගෙන් ප්‍රතික්ෂේපවූ ද සිංහල බෞද්ධයාගේ  හතුරෙක් වුද රනිල්  අගමැති කමට පත් කළේය .දේශයේ උරුමක්කාරයන් විනාශ කරන රනිල් හා චන්ද්‍රිකා   දැන් සිරිසේන ගේ ගජයෝය පක්ෂයේ සභාපති වුවත්  පළාත් පාලන ආයතන  කාලය ධීර්ග කරනලෙස පක්ෂයෙන් කරන ඉල්ලීමද ඉවත දැමීමට සිරිසේන සූදානම් වී ඇත්තේ   ද්‍රෝහී අලිවලිගය ඇත හැරුනොත් තමන් බිමවටී චප්ප චුරුප්පන් වීයය් බිය වී සිටින නිසාද නැත්නම්  උඩ  සිට බිම වැටුන සැනින් ජනතාව විසින්   තමන්  චප්ප චුරුප්පන් ක ර න බව දන්නා නිසාද. ගෝඨා  ගේ පෙත්සම      ටත්    සාම්පුර්  කාර්මික ජනපදයටත්  අධිකරණය  දුන් තීන්දු  නිසා  මේ වහලාත් උගේ ස්වාමියොත්  පරල වී ඇත නළු බට්ටාගේ ගැහැණිය වන   චවුර  චන්ද්‍රිකා  සිංහලයන්ගේ  ආධිපත්‍යය  අහෝසිකිරීමට  අර අඳින හැටි  සිරා බලා සිටින්නේ  කිසිදු ලැජ්ජාවක් නැතිවය ජාතික ගීය  දෙමලෙන් ගයනවිට  ජයග්‍රහණ දිනය  අහෝසි කරන විට සතුටෙන් ඉපිලෙන   මේ මිනිහා දෙමලු ත්‍රස්තයන් සමරන විට අප්පුඩි  ගහය්

මෙතුවක්  සිරිසේන  ගැන ඇති අප්‍රසාදය හකුලුවාගෙන  සිටිමින් ඔහුට මහින්ද හා යලි සමගිවීමට  අවස්තාවක්  ලබාදීමට බොහෝ ය සිතුහ . එහෙත් ඔහු මහින්දට කිසිදු ඉඩක් නොදෙන බව දැන් ඔප්පුවී ඇත   තවත් ඉතින්  මේ ද්‍රෝහියාට  අනුකම්පා කල යුතු නැත . අපට මහින්දම අවශ්‍ය නැත . බටහිරයන් හා ඉන්දියාවට නතු නොවී රටේ උරු මක් කාරයින් වෙනුවෙන් පෙනී හිටින්නේ නම් සිරි සේනත් හොඳය  . එහෙත් සිරිසේන  බටහිර ගැ ති ඉන්දීය ගැ ති ද්‍රෝහියෙක් වී හමාරය   සහෝදරයාට  මාසෙකට කොටියක  පඩි යක් දීමට”’ අවමන්ගලාධාර සමිතිය””’ එකඟ වී ඇත්තේ  සිරිසේන තරම් තවත් ආත්මාර්ථකාමී දීනයෙක් මේ ලංකාවෙන් ඔවුන්ට සොයා ගත නොහැකි හෙයිනි  . පක්ෂය  සිරිසේනට දී මහින්ද  ඉවත්ව යාම  රටම පාවා දී මකි නොකළ යුතුදේ කිරීමත් කලයුතුදේ නොකිරීමත්   මහින්දගේ දුර්වල කමය 1818 1848  සටන් ධර්මපාල තුමාගේ සටන් 1956  පිබිදීම ආදී සියලු දේ යට කරගෙන ද්‍රෝහියෝ දැන් නැගිට ඇත්තේ   සිරිසේන ගේ තුච්ච පාවාදීම නිසාය
                                                 ශා ස නා රක්ෂක දෙවියෝ රට රකින තුරු  ඔහේ බලාගෙන හිටියොත්  සිංහලයාට වෙන්නේ  මුහුදට පනින්නටය දෙවියන්   වුවත්  තල්ලුවක් දෙන්නේ දහමට රටට ලදී   වීර්යවන්තයින්ට මිස බකන් නිලාගෙන සි ටි නා  බම්මන්නන්ට නොවේ මහින්ද  කෙලින් කතා නොකර හැඟී හැංගී සිටි නිසා නොවේනම් මෙලහකටත් පක්ෂයේ වැඩි දෙනෙක් ඔහු වටා ය. දැන් නම් පක්ෂයේ  වැඩිදෙනෙකුට සිරිසේන එපාවී ඇත  එහෙත් මහින්ද  එයද නොඑයදා  යන බිය නිසා සමහරු දෙගිඩියාවෙනි .
 

                                                 ජයලලිතා ගේ නැගිටීම හමුවේ සිරිසේන තවත් ද්‍රෝහිකම් කරනු ඇත  . විදුර හමුදා  කඳවුර දෙමළුන්ට දී සිංහලයන්ගේ   සියලු ආරක්ෂාව ඉවත්කර   ””’ ඔස්ටියා ””'(ඔස්ටින්  ප්‍රනාන්දු )  දෙමල හමුදා රජයේ පුරෝහිතයා  වශයෙන් පත් කරන දිනය වැඩි ඈතක   නොවේ .       මහින්ද නැවත ආයුතුමය 13අ ඉවත් කල යුතුමය පළාත් සභා අහෝසිකර ගම්සභා ක්‍රමයට  යායුතුමය  මේවාට මහින්ද  කැමතිවිය යුතුමය   .කතා දෙකක්  නැත  නොඑසේනම් ඊලාමය සිකුරුමය .    

2 Responses to “දේශ ද්‍රෝහීන්ට  වහල් කම් කරන  නිවට යා   පලවා හරිනු දෙවියනේ”

  1. Christie Says:

    Namaste: පිටරටක ජීවත්වෙනකොට අප උපන් සින්හලය දිහා බලනකොට පේන්නෙ රටේ ජීවත්වෙනවට වඩා ගොඩාක් වෙනස් පින්තූරයක්. ඇතුලෙ ඉන්න අය ඉස්සෙල්ල බලන්නෙ හුඟක් ඈතට ලඟ බලන්නෙ නැහැ.රටේ ඉන්න අයට ඉස්සෙල්ලම පේන්නෙ ඈත බටහිර ලඟ ඉන්න ඉන්දියවවත් ඉන්දියන් කාරයොවත් පේන්නෙ නැහ. බටහිරයො කවුරුවත් අපි එක්ක නැහ හැබැයි ඉන්දියන් කාරයො ලක්ස තිහකටත් වඩා ඉන්නව. මුන් අපි එක්ක කිසිම සම්බන්දකමක් නැහැ අපිව හූරාගෙන කනව ඇරුනහම. මුන් තමයි උන්ගේ ඉන්දියනු අදිරදයයි එකතු වෙලා අපිව කොටස් වලට බෙදල අපිව පාලනය කරගෙන ඉන්නෙ. උන් සතක දෙකකටත් වැඩිය කාලයක් තුල ලෝකයේම මහා පෝසතුන් බවට පත්වෙලා ඉන්දියනු අදිරදයත් එක්ක එකතුවෙල අපිට කෙලිනවා. සිතා බලන්න සින්හලයිනි එකතුවන්න ඉන්දියනු ජඩවාදයට එරෙහිව නැගීසිටින්න.1951දී මුන් බන්ඩට සල්ලි වියදම් කරල සින්හල එකමුතුව කඩල රට ඉන්දියානු අදිරදයේ යටත් විජිතයක් ලෙස 2005 දක්වා පාලනයකලා. 2005දීත් මුන් එකතුව තමයි මහින්දව දිනවපුවෙ; රනිල් වෙනුවට ඉන්දියානුවන් චන්දය දීමෙන් වැලකී සිට. මුන් දෙගොල්ල තමයි 2010දී ෆොන්සේකාව ගෙනාවෙත්. 2015දී සින්හල චන්ද දෙකට කඩල ඔක්කොම දෙමල චන්ද සිරිසේනට දීල සින්හලයින්ට වැඩේ දුන්න. Jai Hind

    PS: What gods are you after? Anyway I am happy as a Sinhlayek as this site see what Indian Empire is doing to us and how Indian Empire is looking after the Indian Colonial Parasites.

  2. ranjit Says:

    Indian parasites were enemy no #1 to our country from thousand years ago not from yesterday or today. Our Sinhalese should not entertain any Indians here because they will never support us to get up but shrewdly to weaken us. How can anyone forget what they have done to us for thirty long years? If they didn’t produce a human bomb of Prabakaran our country would have been the wonder of Asia long time ago. I don’t have any sympathy to these Indian bastards.They are my enemy same as UNP and Sira.

    Dharmasri if MR can read your letter he can learn something from it. Your analyze of current situation is very true. MR must start now itself and tell the people his actual plans for the future of this country. No need of blaming or go to correct anyone just put his thoughts for the future in front of the people. Sira is a coward and traitor to the Sinhala people already except for few. Grama Sevaka is a Grama sevaka.He cannot be a President with his thug credentials. Weli Sira,Gal Sira,Maru Sira,Casino Sira,Wal Sira and so on. Any God just help us to get rid of this Sira and the Gobbells to save our country before they break it.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress