URGENT Action Needed – Rape of Forest Cover in Ampara Area/Wilpattu
Posted on May 17th, 2015

Mahinda Gunasekera

May 6, 2015


His Excellency, Maithripala Sirisena
President of Sri Lanka

Copy to:  Hon. Ranil Wickremasinghe
Prime Minister of Sri Lanka

Your Excellency,

Unauthorized Clearing of Forest Cover and Grazing Land
in Ampara-Bakmitiyawa – Thimbirigolla Forest Reserves

Further to my letter dated April 27, 2015 regarding the ‘Rape of Wilpattu’, I have now come across yet another occurence of unauthorized clearing of protected forest cover and grazing lands in the Ampara-Bakmitiyawa-Thimbirigolla area where around 1,000 acres have already been forcibly cleared.
These actions have also apparently been undertaken with the knowledge and approval of politicians,namely, Mr. A.L.M. Athaulla and Mr. Rauf Hakeem who are named in the annexed report.

I do not have to emphasize the need to enforce the existing laws and prevent such violations no matter whosoever is involved and encouraging others to break the laws of the land with impunity.

If no action is taken immediately, you will be giving rise to a chaotic situation where people would blatantly cause damage and degradation to the environment and highly sensitive ecology without
care or concern.  The authorities cannot be looking aside merely because prominent politicians are involved with these violations.

PLEASE ACT WITHOUT DELAY.

Yours sincerely,

Mahinda Gunasekera

Encl.

හකීම්, අතාවුල්ලා ගේ සහයෝගයෙන් මහා වන සංහාරයක්..

November 26, 2014 at 7:05 am | lanka C news

පළාත් පාලන හා පළාත් සභා අමාත් එ්.එල්.එම්. අතවුල්ලා හා අධිකරණ අමාත් රවුෆ් හකිම් යන මහත්වරුන්ගේ සහයෝගය මත සංවිධානාත්මක පිරිසක් විසින් අම්පාර, බක්මිටියාව තිඹිරිගොල්ල වන රක්ෂිතයේ වට්ටමඩු රදේශයේ අක්කර 1000ක් පමණ යන්ත සූත යොදා ගෙන එළිපෙහෙළි කර නීති විරෝධී ලෙස මහ පරිමාණ වගා බිම් ව්යාප්ත කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. සාගම වැවේ හා පන්නල් ඔයේ රධාන ජල පෝෂක වනාන්තර රදේශයක් හා අලි ඇතුන් ඇතුළු සුවිශේෂී ජෛව රජාවකට රැකවරණය සලසන මෙම රක්ෂිතයේ තෘණ භූමි හා වනාන්තර එළිපෙහෙළි කරමින්, වන සංරක්ෂණ ආඥ පනත උල්ලංඝනය කරමින්, වගාබිම් ව්යාප්ත කිරීම සිදු කරනු ලැබුව ඊට එරෙහිව කිසිදු රියාමාර්ගයක් ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර නොමැත. ඔවුන් දේපාලකයන්ට ඇති බිය නිසා මුනිවත රකිමින් සිටියි.
වන සංරක්ෂණ ආඥ පනතට අනුව 2010 ඔක්තෝබර් 01වන දින අංක 1673/45 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 47136ක් වන බක්මිටියාව තිඹිරිගොල්ල වන රක්ෂිතය රකාශයට පත් කර තිබේ. මෙම වන රක්ෂිතය, ලාහුගල කිතුලාන ජාතික වනෝද්යානයට මායිම් වන අතර ඉතා විශාල අලි ගණනකට රැකවරණය සලසන රදේශයකි. මෙම වනාන්තරය හා තෘණ බිම් එළිපෙහෙළි කර වගා බිම් ව්යාප්ත කිරීම හේතුවෙන් වාසස්ථාන අහිමි වන අලි ඇතුන් එ් ආශරිත පිහිටි සාගම, අලයාඩිවිම්බු හා අලිගම්බේ යන ගම්මානවලට පිවිසීමේ වැඩි අවධානමක් පවතී. මේ නිසා මේ රදේශයේ අලි මිනිස් ගැටුමක් අලූතින් නිර්මාණය විය හැකි වන අතර එ් හේතුවෙන් අලි ඇතුන්ට හා ගම්වාසීන්ට ජීවිතවලින් පවා වන්දි ගෙවීමට සිදු වේ. මෙවන් හානි කර තත්ත්වයන් ඇති කිරීමට පටු දේශපාලන පරමාර්ථ වෙනුවෙන් රජයේ වගකිව යුතු අමාත්යාංශ භාරව කටයුතු කරන ඇමතිවරුන්ගේ සහයෝගය ලබා දීම පිළිබඳව අප කණගාටු වෙමු.

නීති විරෝධී ලෙස එළිපෙහෙළි කරන සමහර රදේශ කිරි ගොවිතැන වෙනුවෙන් වෙන් කළ තෘණ භූමි වේ. මහජන ආරක්ෂක ආඥ පනත යටතේ 1976.09.17 වන දින අංක 231 දරන ගැසට් නිවේදනයෙන් අක්කර 4000 භූමි රදේශයක් වට්ටමඩු තෘණ බිම ලෙස අලයාඩිවිම්බු කිරිගොවීන් සඳහා අම්පාර දිස්තිරක් ලේකම් විසින් වෙන් කර තිබේ. එම රදේශය අද වන විට බක්මිටියාව තිඹිරිගොල්ල වන රක්ෂිතයට ඇතුළත් කර තිබේ. මෙම තෘණ භූමිය කිරි ගොවි පවුල් 168කට අයත් කිරි ගවයන් 15,000 පමණ රධාන පෝෂක තෘණ භූමියකි. මෙම රදේශය බලහත්කාරයෙන් අත්පත් කරගෙන වගා බිම් ව්යාප්ත කිරීම හේතුවෙන් කිරි ගොවි කර්මාන්තයේ නිරත ජනතාව දැඩි අසීරුතාවයකට පත් සිටී.

hakeem

පන්නල් ඔයේ හා සාගම වැවේ රධාන ජලපෝෂක රදේශයක් වන මෙම වනාන්තරය හා තෘණ භූමි එළිපෙහෙළි කිරීම හේතුවෙන් සාගම වැව යටතේ වගා කටයුතු සිදු කරන සාගම වෙල් යායේ යල මහ දෙකන්නයේ වගා කටයුතු සිදු කිරීමට ජලය හිඟ වීමෙන් ගොවි ජනතාවට ගැටළු රැසකට මුහුණ දීමට ඉදිරයේ දී සිදු වනු ඇත.

2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 7 වන වගන්තියට අනුව වන රක්ෂිතයකට අනවසරයෙන් ඇතුළු වීම, රැදී සිටීම, ශාක කපා ඉවත් කිරීම, වගා බිම් සැකසීම, වගා කටයුතු සිදු කිරීම, වනාන්තර ඉවත් කිරීමට හා වගාබිම් සැකසීම සඳහා යන්ත සූත භාවිතා කිරීම යන සියල්ල නීති විරෝධී වේ. මේ රියාවල නිරත වන පුද්ගලයන් වරද කරුවකු වන අතර වසර 5ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 10,000ත් ලක්ෂයත් අතර දඩ මුදලකට හෝ මේ දඩුවම් දෙකටම හෝ යටත් කළ හැකි . මීට අමතර රක්ෂිත වනයට සිදු කරන ලද හානිය සඳහා අධිකරණය නියම කරන දඩයකට යටත් කළ හැකි . මීට අමතර මේ නීති විරෝධී කිරයාවන් සඳහා ආධාර හා අනුබල ලබා දෙන පුද්ගලයන් වැරදි කරුවන් වන අතර ඔවුන්ව මේ දණ්ඩනයන්ට යටත් කළ හැකි .

එ්.එල්.එම්. අතවුල්ලා හා රවුෆ් හකිම් යන අමාත්යවරුන්ගේ සහයෝගය හා මඟපෙන්වීම මත මේ නීති විරෝධී රියා සිදු කළ ඊට එරෙහිව මෙම නීති රියාත්මක කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබේ. එ් හේතුවෙන් බොහෝ ජනතාව පීඩනයට පත් වීම හා වන රක්ෂිතයේ පැවැත්ම දැඩි බලපෑමකට ලක් තිබේ.
කිරි ගොවීන් වෙනුවෙන් වෙන් කළ තෘණ භූමි විනාශ කරමින් මහජන ආරක්ෂණ ආඥ පනත උල්ලංඝනය කරමින් සිදු කරන මේ විනාශයට එරෙහිව කටයුතු කිරීමට 1976 ජුනි 17 වන දින අංක 217/51 දරන ගැසට් නිවේදනයට අනුව අම්පාර දිස්තරික් ලේකම්වරයාට බලතල ඇත. නමුත් එ් සඳහා මේ වනතුරුත් කිසිදු රියාමාර්ගයක් ගෙන ඇති බවක් පෙනෙන්නට නොමැත.
රී ලංකා රජාතාන්තරික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකරම ව්යවස්ථාවේ 14 වන වගන්තියට අනුව නීත්යානුකූලව රැකියාවක හෝ වෘත්තියක නිරත වීමේ අයිතිය සෑම පුරවැසියකුටම හිමිය. එම අයිතියට බලපෑම් කරමින් කිරි ගොවීන්ගේ තෘණ භූමි මෙලෙස විනාශ කිරීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමකි. එ් සඳහා අධිකරණ අමාත්යවරයා ආධාර හා අනුබල ලබා දීමෙන් පෙනී යන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් පිළිබඳව කිසිදු තැකීමක් වත්මන් රජය විසින් සිදු නොකරන බව .
වන රක්ෂිතය විනාශ කරමින් සිදු කරන මෙම දැවැන්ත වනාන්තර එළිපෙහෙළි කිරීම හා නීති විරෝධී වගා බිම් ව්යාප්ත කිරීම හේතුවෙන් සාගම, අලයාඩිවිම්බු හා අලිගම්බේ ගම්මානවල ජනතාව අලි මිනිස් ගැටුමේ ගොදුරක් බවට පත් වීම, අලයාඩිවිම්බු කිරි ගොවීන් අවතැන් වීම හා සාගම ගොවි ජනතාව අවතැන් වීම සිදු වුව .එල්.එම්. අතාවුල්ලා හා රවුෆ් හකීම් අමාත්යවරුන්ගේ හිතවතුන් කිහිපදෙනෙකු වෙනුවෙන් මේ ගම්මානවල ජනතාව අවතැන් කිරීම සිදු කරති. ඔවුන්ගේ යැපුම් මාර්ග අවදානමට ලක් කිරීම සිදු කරති. මෙවන් දේශපාලකයන් මහජන නියෝජිතයන් ලෙස හැඳින්විය හැකි යන්න ගැටලූවකි.
අප වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා අම්පාර දිස්තරික් ලේකම්වරයාට අවධාරණය කර සිටින්නේ බක්මිටියාව තිඹිරිගොල්ල වන රක්ෂිතය හා වට්ටමඩු තෘණ බිම්වල සිදු කරනු නීති විරෝධී වගා බිම් වහාම ඉවත් කිරීමට හා අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිය රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස හා එ් අවට කිරි ගොවි හා ගොවි ජනතාවගේ මෙන්ම වන රක්ෂිතයේ රැකවරණය හා සුරක්ෂිතතාවය තහවුරු කරන ලෙස .
සජීව චාමිකර
පරිසර සංරක්ෂණ භාරය

2 Responses to “URGENT Action Needed – Rape of Forest Cover in Ampara Area/Wilpattu”

  1. Ancient Sinhalaya Says:

    Mussies are ok when their population is 2% or 3%. Then they keep quiet, still the crafty
    at heart, so the natives think they are no harm. While showing that to society at large, they breed
    like xxxx and suddenly it’s 10%. Then they get some of these xxxx to be ministers, mps etc. etc.
    Crafty mussies always know who is going to be in the government and change sides. So the same xxxx
    are ministers which ever party in power.

    Meanwhile relentless breeding goes on unabated and they need more and more space for ever
    increasing xxx population. This is how they overwhlmed former Buddhist countries Iran, Pakesthan,
    Afganisthan, Bangladesh, Maldives, Malaysia and Indonesia. Breed like xxxx and outnumber the natives.

    Luckily for mussie xxxx Sinhalese and Tamils can’t stop killing/fighting each other. Then Sinhalese/Sinhalese
    fighting. What more the mussie xxxx can ask for? This is happy breeding grounds for mussie xxxx. Thanks to pea-brained,
    unpatriotic Sinhalese, and Tamils Sri Lanka becoming former Buddhist country. MR turned a blind eye when these mussies xxxx encroached on government land. What did the xxxx do to him? Backstabbed. Maru sira turning a blind to eye mussie xxxx expansion into Sinhalese areas. He must be thinking xxxx will treat him differently. He has shown so far that he is only a puppet of traitor chief gay boy ranil. So we cannot expect anything to safeguard our country from this mussie xxxx.

  2. Independent Says:

    This IS the problem we are facing. Cancer has been removed but chemotherapy is required.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress